දූෂිත සංගයා විවේචනය කිරීම

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    දූෂිත සංගයා විවේචනය කිරීම

    මංගල සහ රන්ජන් දෙන්නා ලොකු අර්බුදයක ඉන්නේ..මේ අය සමහර බුද්දපුත්‍රයන් ගැන කල විවේචන සම්බන්දව.නමුත් ඒ අය බැන්නේ බනක් භාවනා කරගෙන ශීලය මහනකම ආරක්ෂා කරගෙන ඉන්න සංගයා වහන්සේලාට නෙවෙයි.ඒ වගේ මහනකම ශීලය තියෙන ආරාණය හෝ වනවාසීව හෝ අඩුම ගානේ නාගරික පංසලක හරි ඉන්න හිමි නමක් විවේචනය කරන එක සාධාරන නෑ.එහෙම කරලා වැඩකුත් නෑ.එහෙම කරන්නෙත් නෑ අපි.කරන්න ඕනත් නෑ.නමුත් සාටක නිකායට අනුගතවෙලා ඉන්න පොහොට්‍ටු නිකාය සාසනය කරගත්ත හාමුදුරුවො විවේචනය කරන එක පවක් නෙවෙයි.ඒක බුද්ධ සාසනයට සේවයක්.බොරුවට සිවුරක් පටලවගෙන තට්ටේ ගාගෙන සාසෙන්ට වෙලා සල්ලි හම්බ කරන,දේපල හම්බ කරන,කාන්තාවන් ආශ්‍රය කරන දරුවො ඉන්න,ගංජා ගහන,කසිප්පු අරක්කු ගල් ගහන,බීලා වාහන එලවන, අහිංසක මිනිස්සුන්ට පහර දෙන හිරිහැර කරන කාලකන්නිට නම් කුනුහරුපෙන් බැන්නත් ඒකේ කිසි වරදක් නෑනේ.නැත්නම් කොහොමද සාසනය ‍රැක ගන්නේ.රන්ජන් සහ මංගල සාසනය ‍රැක ගන්න හේතුවාදි විවේචනයක්නේ කරලා තියෙන්නේ.ඉස්ලාම් ආගමේ ලෙබ්බෙ කෙනෙක් ඌරුමස් කනවා දැක්කොත් අනිවාර්යෙන්ම ගල් ගහලා එලවනවා.ක්‍රිස්තියන් ආගමෙත්පල්ලි වල පිස්සු කෙලින්න බෑ.නෙරපනවා දායකයො.
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    ලංකාව දියවෙන්නම වහිනවා මේ දවස්වල.මෙහෙම ගියොත් රට දියවෙලා යයි.රනිල් අයින් කරපු එක ගැන දේව කෝපයක් ඇති වෙලා.රාජා බවතු ධම්මිකො.ධාර්මික රජවරු ඉවත් කොට දුෂ්ඨ රජවරු ආපු කල වැසි නාය යාම් ගංවතුර ඇති වෙයි.:angry::angry:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,064
    8,397
    113
    Kotahena
    ලංකාව දියවෙන්නම වහිනවා මේ දවස්වල.මෙහෙම ගියොත් රට දියවෙලා යයි.රනිල් අයින් කරපු එක ගැන දේව කෝපයක් ඇති වෙලා.රාජා බවතු ධම්මිකො.ධාර්මික රජවරු ඉවත් කොට දුෂ්ඨ රජවරු ආපු කල වැසි නාය යාම් ගංවතුර ඇති වෙයි.:angry::angry:
    ඒවා අවුලක් නෑ මට නං. ගෙ උඩ තට්ටුව තියෙනව. අනික ගඟක් ළඟ පාත නෑ.
    සුළි කුණාටු එයි ද? බොයිට ප්‍රශ්නයක් වෙයිද?