දෘෂ්‍යාබාධිත තරුණයා සහ විවාහය (Keratoconus) | අදහස් දක්වන්න

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මචං මම දවස් දෙක තුනකට කලින් අම්මා එක්ක ඩොක්ටර් චරිත් ෆොන්සෙකා (Eye Surgeon) හම්බවෙන්න ගියා අම්මාගේ ඇස් දෙක පෙන්වන්න.මගේ ලඟින් වාඩි වෙලා හිටියා කොල්ලෙක්, 29-31 විතර ඇති.මාත් එක්ක මනුස්සයා ටිකක් හිතවත් වෙලා මෙයාගේ විස්තර කියන්න ගත්තා මේ කොල්ලා අනුරාධපුරයේ.පොඩි කාලේ කො‍ටුවක් ඇනිලා එක ඇහැක් සවුත්තු වෙලා අනික් ඇහේ Keratoconus කියන තත්වය තියනලු.එදා ඇවිල්ලා හිටියෙත් එ ඇහ Laser කරන්න.කලකට කලින් එක ඇහකට ඇහක් බද්ධ කරපු කතාවකුත් කිව්වා..එ කොල්ලා කියනවා අනුරාධපුරයෙන් මෙයා ගම්පහට ඇවිත් දැන් පළතුරු බිස්නස් එකක්ලු කරන්නෙ එ ව්‍යපාරයෙන් පොඩි ගෙදරකුත් අරගන බයික් එකකුත් ගත්තලු..මනුස්සයා ගැන දෙමව්පියොත් එච්චර සැලකිල්ලක් නැල්ලු..දෙමව්පියන්ට කිව්වලු දුප්පත් කෙල්ලෙක් හොයලා දෙන්න කියලා කසාද බඳින්න එත් එ අය උනන්දුවක් නැල්ලු..මට කියනවා විවාහයක් කරගතොත් ඇස් දෙක අන්ද උනත් ජිවත් වෙලා ඉන්න පුලුවන් නමුත් එහෙම කෙනෙක් තවම හම්බවුනේ නැ කියලා...නැත්තන් ජිවිතය නැති කරගන්නලු ඉන්නෙ පුර්ණ අන්ධතාවය ආවාම...අද මට උදේ call එකක් දුන්නා,දිලා කියනවා දුප්පත් ළමයෙක් හම්බවුනොත් කියන්නලු එයාට හැබැයි ලස්සන වෙන්න ඔනලු...එයාට මුදල් තියනවලු..එ දෙවල් වල අඩුපාඩුවක් නැල්ලු...ඉස්සරහට ත්‍රිවිල් එකක් ගන්නත් ඉන්නෙ කිව්වා...එදා Laser එක කරගන නමුත් පෙනුමේ විශේෂයක් නැ කිව්වා.ගැණු හොයන වැඩ ගැන නම් ඉතින් මට අදහසක් නැ...නමුත් ඔයාල කවුරු හරි මේ ලෙඩේ ගැන දන්නවද..මේ ළමයට කොහොමද උදව්වක් කරන්නෙ කියලා මම මේ කල්පනා කරන්නෙ ?? ලස්සන කෙල්ලෝ හොයන්නෙ මොන අහවල් මගුලකටද කියලා හිතෙනවා මේ මනුස්සයා දැන් ඇස් වලත් පෙනිම ටික ටික අඩු වෙන එකේ...මේ මනුස්සයා අන්ඳ වෙලාම ගිය දවසක ලස්සන කෙල්ල දාල යන්නත් බැරි නැ මේ මනුස්සයාව....

    lAz8XNJ.png
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    කෙල්ලෙක්නම් හොයන්ඩ බැරි වෙයි. ලමයි 2,3ක් ඉන්න ගෑනු කෙනෙක් නම් එයි.

    ඉදිමෙන්න ඕනි තමන්ගෙ තරම දැනගෙන කියනවනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජීවිතේ ගැටගහගන්න නම් හොයන්න ලස්සන බලන්නෙ නෑ. කවුද ආස නැත්තෙ බටර් කෑල්ලකට අනින්න. ඩොටේ නිසා සීන් එක තාම දන්නෙ නැතුව ඇති. බුවාට නිකමට වගේ ස්පා ආයතන ගැන වචනෙ දාල බලපන්. ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න පුළුවන්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    දුප්පත් ළමයෙක් හම්බවුනොත් කියන්නලු එයාට හැබැයි ලස්සන වෙන්න ඔනලු...එයාට මුදල් තියනවලු..එ දෙවල් වල අඩුපාඩුවක් නැල්ලු...ඉස්සරහට ත්‍රිවිල් එකක් ගන්නත් ඉන්නෙ කිව්වා...එදා Laser එක කරගන නමුත් පෙනුමේ විශේෂයක් නැ කිව්වා.ගැණු හොයන වැඩ ගැන නම් ඉතින් මට අදහසක් නැ...නමුත් ඔයාල කවුරු හරි මේ ලෙඩේ ගැන දන්නවද..මේ ළමයට කොහොමද උදව්වක් කරන්නෙ කියලා මම මේ කල්පනා කරන්නෙ ?? ලස්සන කෙල්ලෝ හොයන්නෙ මොන අහවල් මගුලකටද කියලා හිතෙනවා මේ මනුස්සයා දැන් ඇස් වලත් පෙනිම ටික ටික අඩු වෙන එකේ...මේ මනුස්සයා අන්ඳ වෙලාම ගිය දවසක ලස්සන කෙල්ල දාල යන්නත් බැරි නැ මේ මනුස්සයාව....

    lAz8XNJ.png

    @IndrajithGamage ඔන්න අවස්තාව උබේ හැකියාවෙන් උදව්වක් කරන්න.
     
    • Like
    Reactions: 001flyD

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    සමාජ සේවය පිණිස බදින්න කෙල්ලො කැමති නෑ කියන එක පහදලා දෙන්න.

    මේ උපදෙස එලකිරියෙම පුද්ගලයෙක් මීගමුව පැත්තෙ හාදයාට දුන්න උපදෙසක් ඕක
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    සමාජ සේවය පිණිස බදින්න කෙල්ලො කැමති නෑ කියන එක පහදලා දෙන්න.

    මේ උපදෙස එලකිරියෙම පුද්ගලයෙක් මීගමුව පැත්තෙ හාදයාට දුන්න උපදෙසක් ඕක
    eka thama mama me ganu gana neme godakma me lede me kollata shape karaganna puluwan weyida kiyala balanne...ganu nam e pora hithana widiyata hambawenne na loweth...
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    සමාජ සේවය පිණිස බදින්න කෙල්ලො කැමති නෑ කියන එක පහදලා දෙන්න.

    මේ උපදෙස එලකිරියෙම පුද්ගලයෙක් මීගමුව පැත්තෙ හාදයාට දුන්න උපදෙසක් ඕක

    Anuradha ko ban dan aththatama?
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    paw kiyala hithuna machan man nikan monawada karanne kiyala adahasak nathuwa inne... physiologically stable na pora

    Karana deyak umba berila karapan. Mama ohoma honda karanna gihin illan tin kiri gaagena thiyenawa jeewithe kipa wathawak. Asarana kenekta udaw karana eka patta machan. Eth thamange parissamath thiyaganin. Dan samaje inne sarpayo.
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    ඌට කනවැල අල්ලන්න නම් ගෑනියෙක් හොයන්නෙ පව් නැද්ද බන් ඒ ගෑනි. මු කරපු පව් මදිවට තව පව් පුරෝ ගන්නවා:cry:
     
    • Like
    • Sad
    Reactions: 001flyD and NRTG

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මචං උඹේ හිත හොඳ නිසා මේ වගේ උදව් කරන්න යන්නේ බව දන්නවා ඒත් මටනම් කියන්න තියෙන්නේ මේ වගේ ඒවට පැටලෙන්න යන්න එපා.

    පස්සේ ප්‍රශ්ණයක් උනොත් උඹට තමා වග කියන්න වෙන්නේ. නිකන් මානසික නිදහස නැතිවෙන වැඩක්