දෙකේ වෙනස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    දෙකේ වෙනස මොකද්ද ?

    කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව කියන වචන දෙකේ වෙනස මොකද්ද ?
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    කාර්යක්ෂමතාව - Efficiency
    ඵලදායීතාව - Productivity

    Now search in google for
    Efficiency vs Productivity
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමැවුමක් ලබා ගැනීම කියල කියන්ඩ පුලුවං..
    ඒත් දෙකේ වෙනස ?