දෙකේ වෙනස මොකද්ද ? කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව කියන වචන දෙකේ වෙනස මොකද්ද ?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,981 1 43,344 113 Jun 23, 2015 #1 දෙකේ වෙනස මොකද්ද ? කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව කියන වචන දෙකේ වෙනස මොකද්ද ? Last edited: Jun 23, 2015
AnuradhaRa Well-known member Dec 25, 2010 61,981 1 43,344 113 Jun 23, 2015 #2 sarika406 said: bump Click to expand...
vidura99 Well-known member Oct 16, 2009 14,321 1,366 113 Colombo Jun 23, 2015 #3 කාර්යක්ෂමතාව - Efficiency ඵලදායීතාව - Productivity Now search in google for Efficiency vs Productivity
කාර්යක්ෂමතාව - Efficiency ඵලදායීතාව - Productivity Now search in google for Efficiency vs Productivity
AnuradhaRa Well-known member Dec 25, 2010 61,981 1 43,344 113 Jun 23, 2015 #4 vidura99 said: කාර්යක්ෂමතාව - Efficiency ඵලදායීතාව - Productivity Now search in google for Efficiency vs Productivity Click to expand...
vidura99 said: කාර්යක්ෂමතාව - Efficiency ඵලදායීතාව - Productivity Now search in google for Efficiency vs Productivity Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,981 1 43,344 113 Jun 23, 2015 #5 අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමැවුමක් ලබා ගැනීම කියල කියන්ඩ පුලුවං.. ඒත් දෙකේ වෙනස ?
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 23, 2015 #6 කාර්යක්ෂමතාව තියෙන්නෙ 0ත් 1ත් අතරෙ.. ඒත් ඵලදායිතාව එහෙම නෑ