දෙකොනින් දෙවියන් ඇමතීම.
සියල්ලට පෙර, මෙය නරඹා අපේ ක්‍රිස්තියානි සාමාජිකයො අපහසුතාවයට පත් උනොත් ඒ අයගෙන් සමාව ගැනීමට කැමැත්තෙමි. මෙය හුදෙක් මෙහි ඇති හාස්‍ය රසය උදෙසා පමණක් පළ කරනු මිස, කිසිවෙකුගේ ඇදහිමකට අපහාස කිරීමක් උදෙසා පළ නොකරමි හා අපහස කිරීමට උපයෝගිකර නොගන්නා ලෙසද ඉල්ලා සිටිමි.
මෙහෙම වීඩියෝ එකක් හදන්න හේතු වෙලා තියෙන්නෙ මේ වීඩියෝ එකේ ඉන්න Robert Tilton නැමැත්තා රුපවාහිනිය හරහා ආගම ගැන දේශනා තියන මුවාවෙන් හා දෙවියන්ගේ නාමය යොදාගෙන මහා මුදල් ජාවාරමක් කර තිබීමයි. එය හෙළි වෙනවත් එක්කම ඔහුට අපහාස වන විදිහට මේ වීඩියෝව පැතිරී ගොස් ඇත.