දෙක යාබද වෙලාලු.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    H0toMUq.jpg


    ඇයි බං ඒම ? 🤔
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈයි බන් ස්කෑන් කරන්නේ නෑතිවද ඕවා කරන්නේ? අපි මොකක් හරි චේන්ජ් එකක් කරනවා නම් ලොග්ස් එලාම්ස් ඔක්කොම චෙක් කරලා නේ කරන්නේ. මිනිස්සු ගේ ජීවිත එක්ක වෑඩ කරනකොට ඊටත් වඩා හොයලා බලලා නේ කරන්න ඕනේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඈයි බන් ස්කෑන් කරන්නේ නෑතිවද ඕවා කරන්නේ?
    Scan කරපු හිංදා නෙ එක වකුගඩුවක් හොඳට තියෙනවා කියල හොයන් තියෙන්නේ
    අපි මොකක් හරි චේන්ජ් එකක් කරනවා නම් ලොග්ස් එලාම්ස් ඔක්කොම චෙක් කරලා නේ කරන්නේ. මිනිස්සු ගේ ජීවිත එක්ක වෑඩ කරනකොට ඊටත් වඩා හොයලා බලලා නේ කරන්න ඕනේ.
    Deal එකක් වගේ වෙන්ටෑ
     
    • Angry
    Reactions: Any.key

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සයිටම් එකෙ ඩොකෙක් වෙන්න ඇති.
    උන්ගෙ කොලිටිය අඩුයි

    අනික එක එකාගෙ එක එක විදියටනෙ ඕව පිහිටන්නෙ.
    වරදින්න පුලුවන් ඉතින්
    .
    සිංහල වෙදකමේ එහෙම වරදින්නෙ නෑනෙ 😎
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සයිටම් එකෙ ඩොකෙක් වෙන්න ඇති.
    උන්ගෙ කොලිටිය අඩුයි

    අනික එක එකාගෙ එක එක විදියටනෙ ඕව පිහිටන්නෙ.
    වරදින්න පුලුවන් ඉතින්
    .
    එක්කෝ සයිටම් නෑත්නම් රට ගිහින් ඉගෙන ගෙන ආපු කෙනෙක් වෙන්න පුලුවන්.

    මට ඈත්තටම තියෙන ප්‍රශ්ණේ ස්කෑන් එකක් නොකර පෙර සුදානමක් නෑතිවද මේවා කරන්නේ කියන එක? එහෙමනම් ඒ වෑරෑද්ද හදන්න ඕනේ දෑන්වත්. මම හිතන්නේ නම් නෑ ඉස්පිරිතාල වල එහෙම කරනවා කියලා. එහෙම නොවෙනවා නම් දෑන් වත් ක්‍රමවේදේ වෙනස් කරන්න ඕනේ ෆුල් ස්කෑන් එකක් කරලා අවයව වල පිහිටිම පරීක්ෂා කරලා ඉන්න ඔනේ කියලා ඔපරේශන් එකකට කලින්

    සිංහල වෙදකමේ එහෙම වරදින්නෙ නෑනෙ 😎
    අපෝ නෑ.. ගලවන්නේ නෑ දෙකම හෑලෙන්න බෙහෙත් දෙන්නේ
    ------ Post added on Jul 28, 2023 at 9:02 PM
     
    • Dislike
    Reactions: raman2

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113


    අපෝ නෑ.. ගලවන්නේ නෑ දෙකම හෑලෙන්න බෙහෙත් දෙන්නේ
    ------ Post added on Jul 28, 2023 at 9:02 PM
    පෙන්නන්න බලන්න හැලුණ එක සිද්ධියක්.
     
    • Haha
    Reactions: malakadss

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    එක්කෝ සයිටම් නෑත්නම් රට ගිහින් ඉගෙන ගෙන ආපු කෙනෙක් වෙන්න පුලුවන්.

    මට ඈත්තටම තියෙන ප්‍රශ්ණේ ස්කෑන් එකක් නොකර පෙර සුදානමක් නෑතිවද මේවා කරන්නේ කියන එක? එහෙමනම් ඒ වෑරෑද්ද හදන්න ඕනේ දෑන්වත්. මම හිතන්නේ නම් නෑ ඉස්පිරිතාල වල එහෙම කරනවා කියලා. එහෙම නොවෙනවා නම් දෑන් වත් ක්‍රමවේදේ වෙනස් කරන්න ඕනේ ෆුල් ස්කෑන් එකක් කරලා අවයව වල පිහිටිම පරීක්ෂා කරලා ඉන්න ඔනේ කියලා ඔපරේශන් එකකට කලින්


    අපෝ නෑ.. ගලවන්නේ නෑ දෙකම හෑලෙන්න බෙහෙත් දෙන්නේ
    ------ Post added on Jul 28, 2023 at 9:02 PM
    mona university eken awath oya surgery karanna baha normal MBBS doctors lata..
    saitem, local kohen awath colombo uni eke PGIM eke exam karala awrudu 5 wath gov hospital wala wada karala, australia or UK gihin ehe hospital walath wada karala awama thama consultant wenna puluwan.. anika surgeon kenek.

    waradunama SAITM lu.., hari giyoth local uni. maru bole pass kirilla... :lol:
    oka MBBS local uni karapu ekek..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    සයිටම් එකෙ ඩොකෙක් වෙන්න ඇති.
    උන්ගෙ කොලිටිය අඩුයි

    අනික එක එකාගෙ එක එක විදියටනෙ ඕව පිහිටන්නෙ.
    වරදින්න පුලුවන් ඉතින්
    .
    සිර්‍ර්වටම
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    H0toMUq.jpg


    ඇයි බං ඒම ? 🤔
    වැරදි වහන්න excuses විතරයි. Government hospitals වල doctor, nurse වගේ අය අතින් වෙන වැරදි Government එක බාරගන්න rule එක වෙනස් කරන්න කාලේ හරි දැන්. කරන වැරදි අදාළ පුද්ගලයාගේ වැරදි ලෙස සලකා Medical license cancel කරන එක, අදාළ අයට වන්දි ගෙවීමට නියම කරන එක, නීතියෙන් දඬුවම් දෙන්න නීති වෙනස් වෙන්න ඕනෙ. Engineering වගේ අනිත් ඕනම field එකක එහෙමනේ. රජය වගකීම් බාරගන්නේ නැහැනේ. අදාළ පුද්ගලයා වගකියන්නේ. මෙහෙම නොකරත් Government hospitals හරියට James Bond වගේ license to kill වෙලා යන්නේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    මූත් ආන්ඩුවේ එක්කේ වගේ. බෙහෙත් නැතිව හික වෙලා ඉන්න කොට ගොඩ වෙදකම් ගැන කියවනවා.
     
    • Haha
    Reactions: malakadss