Gon katha kiyanna EPA Yako hoyala balanne nehuwa. Engine wage newe minis jewitha. Hari Giyama hondai kiyanawa weradhunama ?..ඈයි බන් ස්කෑන් කරන්නේ නෑතිවද ඕවා කරන්නේ? අපි මොකක් හරි චේන්ජ් එකක් කරනවා නම් ලොග්ස් එලාම්ස් ඔක්කොම චෙක් කරලා නේ කරන්නේ. මිනිස්සු ගේ ජීවිත එක්ක වෑඩ කරනකොට ඊටත් වඩා හොයලා බලලා නේ කරන්න ඕනේ.