analyze karan yaddi hitenne buduhandhrwo sparshya kivve ohoma drushtiyen allana ekata wenna one.
ක්ෂ්රේත්රයේ ප්රවිණයෝ දෙන්නා නැහැනේ ඉතින් ඕනේ වෙලාවට. එයාලා ලෞකික ලෝකේ busy. අපි මේ ඔලුව ගිනි අරන් වගේ නිවන් දකින්න උත්සහ කරනවා.
analyze karan yaddi hitenne buduhandhrwo sparshya kivve ohoma drushtiyen allana ekata wenna one.
Sparhsya kivve avidyawatada,nattan ayathana 6ma sparshayatada?sparshaya kivve vedanawatada
Sparhsya kivve avidyawatada,nattan ayathana 6ma sparshayatada?sparshaya kivve vedanawatada
මේ කතා කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් ගැන නේද? ස්පර්ශ නිරෝධය කියන්නෙම නිවන කියලයි මගේ වැටහීම?මටත් 3 තමයි සෙට් වුනේ.
මැද නොතැවරී.. කිව්වට ඇත්තටම මැද තැවරෙන්න, නැත්තම් දෘස්ටියකින් අල්ලන්න කොහොමත් බැහැ, හිස් නේද?
නැත්තම් ඔය මැද කියන්නේ රාග, දේශ, මොහ වල, මෝහය නිසා උපේක්ෂා සහගත වේදනා ඇති වීම ද?
3 උදා. ගත්තොත්, x පේනවා,
රාගය නිසා සැප
ද්වේශය නිසා දුක
මෝහය නිසා උපේක්ෂා සහගත වේදනා ඇති වෙනවා.
මෝහය නැත්තම් මැදත් නොතැවරෙන්න කියන්නේ, x වල යථා ස්වභාවය නැත්තම් x ම නොහටගත් බව දකින්න කියන එකද?
මේකට දිගු පැහැදිලි කිරීමක් බලාබොරොත්තු වෙනවා @nipund, සරල සිංහල බසින් @ek_rosh
බුදුහාමුදුරුවෝ සහ උඩ තව හාමුදුරුවෝ කෙනෙක් කියන, ස්පර්ශය කියන්නේ දැනීම ද? පැහැදිලි මදි එතන ස්පර්ශය කියන්නේ මොකක්ද කියන එක.
විජානනය නෙමෙයිද දැනීම කියන්නේ?
රාග, ද්වේශ, මොහ සපර්ශය ගැනද මෙතන කියන්නේ?
*දෙයක්* කොහොමත් අල්ලන්න බැහැ. පෙනීම හෝ දැනීම (විජානනය) ඇතුලේ දෙයක් තියෙනවා/ ඇත කියලා හැගෙන එක/ දැනගැනීම වෙන්නේ.
දෙයක් තියෙනවා/ඇත කියලා අමුතුවෙන් වචන ඕනෙත් නැහැ, *දෙයක්* කියන්නෙම ඇත අන්තයම තමයි. ඒක තමයි *දෙයක් නැහැ* කියන 'නැත' අන්තයට වැටුනත් වෙනසක් නැත්තේ. already ඇති විදිහට හම්බුන/ හම්බෙන, නැත්නම් තියෙනවා කියලා අත්දැක්ක/ අත්දකින දේකට, 'නැහැ' කියලා ලේබල් එකක් ගහලා විතරයි.
මා විසින් මෙසේ අසන ලදීමේ කතා කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් ගැන නේද? ස්පර්ශ නිරෝධය කියන්නෙම නිවන කියලයි මගේ වැටහීම?එහෙනම් මැද නොඇලී ඉන්නවා කියන්න අවස්ය නෑ නෙව?
![]()

මේ කතා කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් ගැන නේද? ස්පර්ශ නිරෝධය කියන්නෙම නිවන කියලයි මගේ වැටහීම?එහෙනම් මැද නොඇලී ඉන්නවා කියන්න අවස්ය නෑ නෙව?
![]()
"ආයුෂ්මත්නි, සක්කාය යනු එක් අන්තයකි. සක්කාය සමුදය යනු දෙවෙනි අන්තය යි. සක්කාය නිරෝධය යනු මැද යි."පොඩ්ඩක් ඉන්න, 'ස්පර්ශය' just දැනීමද.. නැත්තම් රාග, ද්වේශ, මෝහද.. නැත්තම් වෙන මොකක්හරිද.. කියලා මෙතන context එකට අදාල නිර්වචනයක් නැතුව උත්තරයක් දෙන්න බැහැ දැනට.
"ආයුෂ්මත්නි, සක්කාය යනු එක් අන්තයකි. සක්කාය සමුදය යනු දෙවෙනි අන්තය යි. සක්කාය නිරෝධය යනු මැද යි."
මේ ඔක්කොම පරියාය වලින් කියන්නේ එකමයි- රහතන් වහන්සේ ගැන නේ? එහෙමනම් ස්පර්ශායතන වල නිරෝදය කියලයි මගේ වැටහීම.
Dan danuma athi.satipattana practice eka kare nattan dawas 7 masa 7n awurudu 7n wath meka karaganna beri wenawa
Samudaya thulama nirodaya
------ Post added on Nov 15, 2025 at 12:11 PM
tama ehema hayyak enne ne ban.kusal madiළමයිත් නැ, බැදලත් නැති එකේ පලයන්කෝ ආරණ්යකට. ගිහින්, සතිපට්ටාන භාවනාව වඩන ගමන් දිනපතා retreat ගනින්. මට දෝනිව දාලා යන්න බැහැ.![]()
Hebei yannama hitilai tiyennethtama ehema hayyak enne ne ban.kusal madiHebei yannama hitilai tiyenneth
Uba dan donith ekka mona heaven ekatada yanne?aye human wela enawada?හයිය කොහොමත් නැති වෙනවා ඉස්සරහට. 50 පනින්නත් ළගයි නේද දැන්? ඇවිදගන්න පුලුවන් කාලේ කර ගන්න දෙයක් කමයි අන්කල්.![]()
Uba dan donith ekka mona heaven ekatada yanne?aye human wela enawada?
මේ කියන්නෙ ගහේ සමුදය - දෙවන අන්තය, මැද නෙමෙයි (සූත්රයේ (4) හැටියට පළමු අන්තය ගස කියන නාමය)උදා. ගහ ගමු.
ගහක් තියෙනවා හෝ නැහැ කියලා කතා කරන්න කලින්, ගහ ගහ විදිහට නිච්ච, ආත්ම, සුඛව හමු වීමම තමයි මැද.
මේ කියන්නෙ ගසේ නිරෝධය - මේ තමයි මැද , මැද දැකීම එකක්, මැද නොපිහිටා සිටීම හෙවත් මැද කියන්නෙ තවත් එකක් ලෙස නොගැනීම තුල මැද නොඇලීම තව එකක්... ඒකට මජ්ජිමා පටිපදා කියල කියනව.රූපයේ යථාස්වභාවය දැක්කහම දෙපැත්තක් තියා මැදම (ගහ) තැවරෙන්න.. නැත්තම් අල්ලන්න බැහැ. අල්ලන්න, කලින් නිච්චව හම්බුන දෙයක් (ගහ) තිබිලම නැහැ.
බොහෝ දුරට ඔව්මේකද ඔයා මේ කියලා තියෙන්නේ?
මේ කියන්නෙ ගසේ නිරෝධය - මේ තමයි මැද , මැද දැකීම එකක්, මැද නොපිහිටා සිටීම හෙවත් මැද කියන්නෙ තවත් එකක් ලෙස නොගැනීම තුල මැද නොඇලීම තව එකක්... ඒකට මජ්ජිමා පටිපදා කියල කියනව.
සක්කාය එක අන්තයක්, සමුදය එක අන්තයක් කියන්නේ, imo,
සක්කාය කියලා දෙයක් තියෙනවා කියලා හිතන්, ඒක නැති කරන්න, ඒක ඇති වුන හේතු හොයලා, හේතු නැති කරන්න හදන කෙනෙක්ගේ scenario එකක්.
යථා ස්වභාවය නොදැක්ක නිසා තමයි, සක්කාය 'ඇත' වෙන්නෙත්, ඒක ඇති වෙන්න හේතු 'ඇත' වෙන්නේ සහ හේතු නැති කරලා නිරෝධයකට පත් වෙන්න හදන්නෙත්.
යථාස්වභාවය තමයි සක්කායම නොහට ගැනීම. (නිරෝධය)
දැන් සක්කාය ඇති වෙන්න හේතු ගැන කතා කරන්නත් බැහැ.
ඇත්තටම සමුදය, x ට හේතුව විදිහට දැක්වුවට, මන් ඒකනේ කලින් threads වල කිව්වේ, සමුදය කියන්නේ x ම නොහැටගැනීම, නැත්නම් නොහටගත් දෙයක් ඇත ලෙස ගැනීමමයි කියලා. එතනම තමයි නිරෝධය තියෙන්නෙත්. x ඇති වෙන්න හේතුවක් තිබිලා ඒක නැති කිරීමක් නෙමෙයි වෙන්නේ.. කියලා.
ඔව් මේක තමයි point එක, දෘෂ්ටියකින් අල්ලගන්නව කියන්නෙ මැදට ඇලෙන එකනෙ. මේක චතුස්කොටිකය එක්ක පටලවගන්න එපා... ඔය මැද චතුස්කොටිකයෙන් ස්වයක්තයිනෙමැද කියලා 'තව එකක්' ගැනීම, නිකන්ම ආයෙම අන්තයක් (ඇත) වෙනවා නේද කොහොමත්?
හරි මැද තමයි නිරෝධය. මැද දැකීම තමයි සමුදය දැකීම (තිබ්බෙම නැ/ තිබිලා නැ/ හටගෙනම නැහැ..). සමුදයමයි නිරෝධය. එතන කොහොමත් පිහිටන්න බැහැ නේ, දකින්නේ යථා ස්වභාවයනේ?
යථා ස්වභාවය 'මෙහෙමයි' කියලා දෘස්ටියකින් අල්ලන්න බැහැනේ.
මේක හරි මම හිතන්නෙ