දෙගොඩ තලා ගග ගලා කියන සිංදුවේ

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ගායනය - ටී. එම්. ජයරත්න
    ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගිතය - ක්ලැරන්ස් විජේවර්ධන




    දෙගොඩ තලා ගඟ ගලා
    මෙගොඩ ගොඩේ ඈ හිඳී
    තොටුපලේ ගං ඉවුරේ
    මා තනිවම මද අඳුරේ
    දෙගොඩ තලා ගඟ ගලා
    මෙගොඩ ගොඩේ ඈ හිඳී
    තොටුපලේ ගං ඉවුරේ
    මා තනිවම මද අඳුරේ




    මේ ගඟ ගලා ගියේ
    අපි පුංචි ළමුන් දවසේ
    ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
    ආදර ඒ ගඟ නෑ අද නෑ


    දෙගොඩ තලා ගඟ ගලා
    මෙගොඩ ගොඩේ ඈ හිඳී
    තොටුපලේ ගං ඉවුරේ
    මා තනිවම මද අඳුරේ




    මේ ඔරු කඳේ නැගී
    බොර පාට දියේ තනිවී
    මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
    බාධක මේ ගඟ තාම ගලයි


    දෙගොඩ තලා ගඟ ගලා
    මෙගොඩ ගොඩේ ඈ හිඳී
    තොටුපලේ ගං ඉවුරේ
    මා තනිවම මද අඳුරේ
    දෙගොඩ තලා ගඟ ගලා
    මෙගොඩ ගොඩේ ඈ හිඳී
    තොටුපලේ ගං ඉවුරේ
    මා තනිවම මද අඳුරේ


    මා තනිවම මද අඳුරේ
    මා තනිවම මද අඳුරේ
    මා තනිවම මද අඳුරේ
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    උබයි උබේ මස්සිනයි ගැන සින්දුත් තියෙනවද වරුණ?
    මොකද්ද බන් මුගේ කටේ හැමතිස්සෙ ම තියෙන මස්සිනා කතාව?