මේක ගෲප් එකක දැක්කෙ.මම හිතුවෙ ම ඕව ගෑනුන්ට තියෙන මානසික ලෙඩ කියලා. ඒ උනාට මේ පොස්ට් එකේ කෙල්ලෙක් කමෙන්ට් කරලා තිබුනා මේක එයාටත් උනා මහ කරුමයක් කියලා. ඇත්ත ද බන් මේව. දැන් නම් හිතාගන්න අමාරුයි ඇත්තක් ද ලෙඩක් ද කියල. මුන් කියන විදියට ලංකාවෙ කලුකුමාර දිශ්ටිය තියෙන ගෑනු ඔක්කොම හොයාගෙන යන්නෙ එක ම කලු කුමාරය ද නැත්නම් කලුකුමාරලා ගොඩක් ඉන්නවද නැත්නම් මූ ඉන්නෙ සමාන්තර ලෝක වලද?
කලු කුමාර ගැන කතාවක්...
මේ මම අත්විඳපු 100% ඇත්ත කතාවක්.. හැබැයි මට වෙන මුකුත් හොල්මන් කියල දෙයක් පෙනිල, බය වෙලා නෑ...
මම කැම්පස් සිලෙක්ට් වෙලා යන්න බලාපොරොත්තුව ගෙදර ඉන්න කාලේ අපේ තාත්තා කරපු පුංචි රෙස්ටෝරන්ට් එකකට උදව් කරගෙන හිටියා , ගෙදරින් පිට... අපේ පොඩි අක්ක ඒ දවස් වල අයියා එක්ක එන්ගේජ් වෙලා හිටියෙ ඊ ගාව අවුරුද්දේ වෙඩින්ග් එක ගන්න...හැබැයි මේ දෙන්න හැමදාම තරහයි, රණ්ඩු ඉවරයක් නෑ.මේ හරි ආදරෙන් ඉන්නව,මේ මරා ගන්නව.මට නම් දෙන්නම හොඳයි.මේව අපේ ගෙදරින් දැනගත්තා.. හැමදාම එක වගේ නිසා අපේ තාත්තා ගියා සාස්තර කියන තැනකට. අපේ නැන්දගෙ යෝජනාව උඩ..
මේ තැන තිබුණේ ගම්පහ.අපේ කඩේ තිබුනෙත් ඒ පැත්තෙ.ඉතින් ඔන්න මමයි තාත්තයි ගියාම අක්ක ගැන විස්තර කියන්න පටන් ගත්තා.. පවුල් පසුබිම එහෙම හරියට හරි.කෙටියෙන් කියන්නම්..එයා කිව්ව අක්කට කලුකුමාර දිෂ්ටිය තියෙනව , පව්‍ලක් නම් ගෙනියන්න බැහැ කියල.කලුකුමාර කැමති නෑලුනේ වෙන කෙනෙක් එයා බැලුම් හෙලන කෙනාට ළං වෙනවට... මේ විස්තර කියල කරන්න ඕන දේවල් ටිකත් කියල මගේ දිහා බලල ඇහුව ' තොටත් ඉන්නව නේද මනමාලයෙක් බදාගෙන? ' කියල.අදත් මතකයි මම බය උන තරම තාත්තා ඉස්සරහ, කොල්ලෙක් ගැන කියවනව කියල... මම අනේ තාත්තේ මේ කියද්දි සාත්තර කියන කෙනාගෙ පුතා කිව්ව ඔයාටත් කලු කුමාර කියලා... අපි අක්කට කියපු කටයුතු කළා.. මටත් පොඩි දෙයක් කළා...
ඉතින් මේකෙ මුල ටික මෙහෙමයි.. මම ගෙදර ඉන්නකොට රෑට අඩ නින්දෙන් වගේ දැනෙනව පිරිපි කෙනෙක් මගේ ගාව්ට එනව.හරි මහත, කලු කෙනෙක්.මූණ පේන්නෙ නෑ.. එයා මාව බදාගන්නව.මිරිකනව.තද කරල අල්ලන් ඉන්නෙ.ඒකෙ හීනයක් නෙවේ,දැනීමක්.ඇස් ඇරල බලද්දි මට පුදුම දුකයි.. මාව පාවිච්චි උනා වගේ , ඇඬෙන්න එනව.සමහර දාට මම නින්දෙන් යට ඇඳුම ගලවලා...කාටත් කියන්න ලැජ්ජයි මට.හීනයක් වගේනෙ.හීන කියන්නෙ යටි සිතනේ කියාවි කියල තනියම විඳෙව්වා...සාමාන්‍ය පෙළ කරල ඉන්නකොට දවල්ට මම තනියම.ගෙදර වැඩ කරල 11ට විතර නිදියනව නංගී ඉස්කෝලේ ඇරිල එනකල්...මේ ටිකෙත් මට ඕකම වෙනව.මම නැගිටල දොර ජනෙල් බලනව, වහල පවා චෙක් කරනව.තවත් ඉන්නෙ නෑ මම අම්මට කිව්ව, අපේ තාත්තා ගෙදරින් එතකොටත් පිට... මම කියද්දි අක්ක කියනව මටත් එහෙමයි.කිව්වෙ නෑ ලැජ්ජ නිසා කියල.හැබැයි ගෙදරින් පිට ගියාම මට එහෙම නෑ.. ඒ නිසා තාත්තාගෙ කඩේ ඉන්න කාලෙ මට ඔය ප්‍රශ්න නෑ..
මට අර සාත්තර කියන කෙනා බිත්තරයක් මතුරල දුන්න තුන්මං හංදියක තියන්න කියල.. අද වෙනකල් කොහේ කොහොම නිදියුවත් මට එහෙම වෙලා නෑ.. අක්කටත් නෑ... හැබැයි මට ඒ කලු තඩිය වත් , කරපු දේවල් වත් අමතක නෑ.. මම කලුකුමාර දිශ්ටිය කියන දේ අත්විඳපු නිසා !