ඒ සිද්දියට සම්බන්ධ දෙණියාය නෙවෙයි. ඒ සිද්ධියට සම්බන්ධ මොරවක. කතාවක කියන්නේ මොරවක් කොරලේ ඉන්නේ හඳට ගල් ගහපු එවුන් කියලා.
උඹටත් ඇහෙන දේවල් කඩියෝ.
මචං තරහ ගන්න එපා..මං ගිය ක්ලාස් එකකට ආව මචං දෙනියායෙ කොල්ලෙක්..තව කෙල්ලෙක් හිටියා මාතර ඉපදුන..මුන් දෙන්න වලි..මොකක් හරි එකක් උනොත් කෙල්ල කියන්නේ...දෙනියායේ අය තමා අර හදට ගල් ගහල හද වැටුනද කියල හොයන්නේ කියල බයිට් පාරක් දෙනවා..ඒ කතාව ඇත්තද?![]()











