දෙණියාය~පුංචි~නුවරඑලිය

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඒ සිද්දියට සම්බන්ධ දෙණියාය නෙවෙයි. ඒ සිද්ධියට සම්බන්ධ මොරවක. කතාවක කියන්නේ මොරවක් කොරලේ ඉන්නේ හඳට ගල් ගහපු එවුන් කියලා.
    :lol::lol::lol::lol:

    උඹටත් ඇහෙන දේවල් කඩියෝ.

    මචං තරහ ගන්න එපා..මං ගිය ක්ලාස් එකකට ආව මචං දෙනියායෙ කොල්ලෙක්..තව කෙල්ලෙක් හිටියා මාතර ඉපදුන..මුන් දෙන්න වලි..මොකක් හරි එකක් උනොත් කෙල්ල කියන්නේ...දෙනියායේ අය තමා අර හදට ගල් ගහල හද වැ‍ටුනද කියල හොයන්නේ කියල බයිට් පාරක් දෙනවා..ඒ කතාව ඇත්තද?:eek:

    ;););););););)
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Sahena dawasakin oya paththe yanna une na ban giyath yanne akurassa hariyata witharai ela ela (samahara wita nuwara eli gihin athi deniyaye yanawata wada he he) good post bro.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශා මරුනේ දෙනියාය නියම පැත්ත.
    ඔය ට්‍රිප් එකට හිනිදුම කල්වාරියත් එකතු කර ගන්න පුළුවන්.දෙනියාය මොරවක නෙළුව හරහා හිනිදුම යන්න පුළුවන්.
    නියම පෝස්ට් එක මචන්.
    දෙනියායෙ මම දැකපු සීන් එකක් කියන්නම්. ඒ පැත්තේ කොල්ලන්ගෙ ආසම කෑම කරන්ට් වයර් වල එල්ලිච්චි වවුල්ලු.:P
    එක ගලයි බඩු බිම.රසත් නරකම නෑ.හැබැයි ඕක මම දැක්කේ එහෙදි විතරමයි.

    හිනිදුම මමත් ආසම පැත්තක්. මරු පලාත. ගාල්ලෙන් අකුරැස්ස පාරේ ගිහිල්ලා යන්න ඕනා. හොඳ තේ වතු ටිකක් තියනවා. ලංකාවේ ලෝ ග්‍රෝන් හොඳම තේ වතු ටිකක් ඒ හරියේ තියනවා. වවුල්ලු උඹ කෑවද? මමත් දැකලා තියනවාකනවා. කාලාම තමා රස බලන්න ඕනා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Sahena dawasakin oya paththe yanna une na ban giyath yanne akurassa hariyata witharai ela ela (samahara wita nuwara eli gihin athi deniyaye yanawata wada he he) good post bro.

    මම මාතර ආවාම ගැටබරුවේ යමුද? මොකද කියන්නේ? අපි සෙට් වෙමු. උඹ, අශාන්, Ruzza, චාමිකට(chamikawp) මම එන්න කියන්නම්. ඌත් එයි. තව කවුද මාතර ඉන්න අය? මට අමතක වෙච්ච අය ඉන්නවාද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දැනගෙන හිටියෙ නෑ ගටබරුව තියෙන්නෙ දෙනියාය පැත්තේ කියලා...

    ස්තූතියි මචං... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශා මරුනේ දෙනියාය නියම පැත්ත.
    ඔය ට්‍රිප් එකට හිනිදුම කල්වාරියත් එකතු කර ගන්න පුළුවන්.දෙනියාය මොරවක නෙළුව හරහා හිනිදුම යන්න පුළුවන්.
    නියම පෝස්ට් එක මචන්.
    දෙනියායෙ මම දැකපු සීන් එකක් කියන්නම්. ඒ පැත්තේ කොල්ලන්ගෙ ආසම කෑම කරන්ට් වයර් වල එල්ලිච්චි වවුල්ලු.:P
    එක ගලයි බඩු බිම.රසත් නරකම නෑ.හැබැයි ඕක මම දැක්කේ එහෙදි විතරමයි.
    කවුද බං කරවෙච්ච වවුලෝ කන්නෙ..?? උඹ කෑවද..?
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ado ape thatthage gama thamai Deniyaya, mara gathi bang mamanam oya kiyala thiyena hama thanama gihin thiyenawa Gatabaruwe, Sinharaje mara gathi and cool
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මම මාතර ආවාම ගැටබරුවේ යමුද? මොකද කියන්නේ? අපි සෙට් වෙමු. උඹ, අශාන්, Ruzza, චාමිකට(chamikawp) මම එන්න කියන්නම්. ඌත් එයි. තව කවුද මාතර ඉන්න අය? මට අමතක වෙච්ච අය ඉන්නවාද?

    aniwa yamu, ada mama Chamika meet una pora kiwva matara enawa kiwva kiyala uba, mama aniwa enawa matara set ekama mama organize karala dennam e gana baya wenna epa mata dawasa hariyatama confirm karala kiyanna :):):)