දෙණියාය~පුංචි~නුවරඑලිය

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    නාකියෙක් නැතුව කවුද නඩේ ගුරාට ඉන්නෙ.. :lol:

    ah nade gura :lol: ehema ekekuth inna epai ;) (namata hari) Malkavi seeya ela ela maga digata gahak mulak gane onna uba apita kiyala denna ona ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයේ ඉතිං ඕක අහන්න දෙයක්ද?:yes:;):cool:



    හොද වැඩේ තොට...මං කිවුවා උදෙම යමන් කියලා..මං ගිහින් දැනුයි ආවේ..ඩීජේ.පටා ව හම්බුනා බම්බ වලදී..මන් වැස්සට කලින් බැක් ‍ටු හෝම්,..කැත සිද්දියක් උනා බං




    ela kollek neh


    ඊයේ පාන්දර 2යි නිදියන කොට. ගෙදර ඇවිත් ආයෙත් නිදිය ගත්තා. උඹ දවල් කෝල් කරනකොට ඇහැරුනේ. මොකද්ද කැත සිද්ධිය? නැවේ හිටිය චූටි නංගිව වත් දැක්කාද?
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඊයේ පාන්දර 2යි නිදියන කොට. ගෙදර ඇවිත් ආයෙත් නිදිය ගත්තා. උඹ දවල් කෝල් කරනකොට ඇහැරුනේ. මොකද්ද කැත සිද්ධිය? නැවේ හිටිය චූටි නංගිව වත් දැක්කාද?

    ඒක ප්‍රසිද්දියේ කියන්න බෑ..අඩේ සොරි බං කෝල් කලාට...ගිය වැඩෙන් 1/2 බං කරගන්න උනේ..:(
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මචං තරහ ගන්න එපා..මං ගිය ක්ලාස් එකකට ආව මචං දෙනියායෙ කොල්ලෙක්..තව කෙල්ලෙක් හිටියා මාතර ඉපදුන..මුන් දෙන්න වලි..මොකක් හරි එකක් උනොත් කෙල්ල කියන්නේ...දෙනියායේ අය තමා අර හදට ගල් ගහල හද වැ‍ටුනද කියල හොයන්නේ කියල බයිට් පාරක් දෙනවා..ඒ කතාව ඇත්තද?:eek:

    මචං හදට ගල් ගහපු ඇයෝ ඉන්නේ පනංන්ගල‍‍‍‍. (තියෙන්නේ නෙලුව කිට්‍ටුව)

    :lol::lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක ප්‍රසිද්දියේ කියන්න බෑ..අඩේ සොරි බං කෝල් කලාට...ගිය වැඩෙන් 1/2 බං කරගන්න උනේ..:(

    අඩේ අවුලක් නෑ බන්. ඒ මොකෝ? චැට් එකෙන් කියහන්. මම ස්කයිප් එන්නම් පොඩ්ඩකින්.