නාකියෙක් නැතුව කවුද නඩේ ගුරාට ඉන්නෙ..![]()
ah nade gura
ehema ekekuth inna epai
(namata hari) Malkavi seeya ela ela maga digata gahak mulak gane onna uba apita kiyala denna ona 

ow ow 2 weeks athulatha organize kara ganna puluwan nan onna kolla ready cuz mama exam walata hira wenawa![]()
අයේ ඉතිං ඕක අහන්න දෙයක්ද?
හොද වැඩේ තොට...මං කිවුවා උදෙම යමන් කියලා..මං ගිහින් දැනුයි ආවේ..ඩීජේ.පටා ව හම්බුනා බම්බ වලදී..මන් වැස්සට කලින් බැක් ටු හෝම්,..කැත සිද්දියක් උනා බං
ela kollek neh
lo anith kastoyaenuth ahanna

ow ow 2 weeks athulatha organize kara ganna puluwan nan onna kolla ready cuz mama exam walata hira wenawa![]()

dan kawda enne?? matarata awoth ithuru gamana mama organize karannam eka awlak na![]()
dan kawda enne?? matarata awoth ithuru gamana mama organize karannam eka awlak na![]()

mokakda lokka![]()
කවුද ඉන්නේ මාතර වෙන? දන්න උන්?

කොහොමද ඉතුරු ගමන සෙට් කරන්නේ?![]()

wahaneka yanna wathkama thiye nan e widiyata karala dennam he he සති දෙකක් ඇතුලත එන එක. කවුද බන් වෙන ඉන්නේ මාතර? උඹ Ruzza ට කියනවා නේ?

ඊයේ පාන්දර 2යි නිදියන කොට. ගෙදර ඇවිත් ආයෙත් නිදිය ගත්තා. උඹ දවල් කෝල් කරනකොට ඇහැරුනේ. මොකද්ද කැත සිද්ධිය? නැවේ හිටිය චූටි නංගිව වත් දැක්කාද?

matara
mdrc111 (mu nan dan CMB)
මචං තරහ ගන්න එපා..මං ගිය ක්ලාස් එකකට ආව මචං දෙනියායෙ කොල්ලෙක්..තව කෙල්ලෙක් හිටියා මාතර ඉපදුන..මුන් දෙන්න වලි..මොකක් හරි එකක් උනොත් කෙල්ල කියන්නේ...දෙනියායේ අය තමා අර හදට ගල් ගහල හද වැටුනද කියල හොයන්නේ කියල බයිට් පාරක් දෙනවා..ඒ කතාව ඇත්තද?![]()

ඒක ප්රසිද්දියේ කියන්න බෑ..අඩේ සොරි බං කෝල් කලාට...ගිය වැඩෙන් 1/2 බං කරගන්න උනේ..![]()