දෙණියාය~පුංචි~නුවරඑලිය

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    මෙන්න මූ අදත් වැඩ. ගෙදර හිටහන් කෝ.

    Ek nathuwa kama ne wage ban! :(
    7.gif

    nikan awa....:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හිනිදුම මමත් ආසම පැත්තක්. මරු පලාත. ගාල්ලෙන් අකුරැස්ස පාරේ ගිහිල්ලා යන්න ඕනා. හොඳ තේ වතු ටිකක් තියනවා. ලංකාවේ ලෝ ග්‍රෝන් හොඳම තේ වතු ටිකක් ඒ හරියේ තියනවා. වවුල්ලු උඹ කෑවද? මමත් දැකලා තියනවාකනවා. කාලාම තමා රස බලන්න ඕනා.

    ඔව් ගාල්ල උඩුගම පැත්තෙන් ලඟයි.මොරවක පැත්තෙන් ආවත් හිනිඳුමට ලඟයි.

    කුකුල් මස් රස පරාදයි:P;)