අඩේ අවුලක් නෑ බන්. ඒ මොකෝ? චැට් එකෙන් කියහන්. මම ස්කයිප් එන්නම් පොඩ්ඩකින්.
එල...වරෙන්..
අඩේ අවුලක් නෑ බන්. ඒ මොකෝ? චැට් එකෙන් කියහන්. මම ස්කයිප් එන්නම් පොඩ්ඩකින්.
මචං හදට ගල් ගහපු ඇයෝ ඉන්නේ පනංන්ගල. (තියෙන්නේ නෙලුව කිට්ටුව)
ooka looka hora ban..hena kammaliya..ooka sure na



ඇයි අපේ මිගා. ඌ නැතුව ගියොත් විනාසයි මෙතන.
මෙන්න මූ අදත් වැඩ. ගෙදර හිටහන් කෝ.

Ek nathuwa kama ne wage ban!![]()
![]()
nikan awa....
dan api 3n dena witharada inne? ko ara naaki nade gura?


ekane ban kiyanna onna nade gura![]()
ow ow...apita boruwata bainawa muu


ela ela Chamika deniyaye nawathinnath hoyala dennam lu ona nan anna ekane oka aniwa organize karala dennam mama![]()
dan yanna kastiya tama nathi paata


ehemada balamukoo enawa nan ubala denna hari warenkoo![]()
හිනිදුම මමත් ආසම පැත්තක්. මරු පලාත. ගාල්ලෙන් අකුරැස්ස පාරේ ගිහිල්ලා යන්න ඕනා. හොඳ තේ වතු ටිකක් තියනවා. ලංකාවේ ලෝ ග්‍රෝන් හොඳම තේ වතු ටිකක් ඒ හරියේ තියනවා. වවුල්ලු උඹ කෑවද? මමත් දැකලා තියනවාකනවා. කාලාම තමා රස බලන්න ඕනා.

