අද නම් පොරට බැලන්ස් කරගන්න බැරි වෙලා. අද මම ආටිකල් එකක් කියෙව්වා. ඇමරිකාවල මොකක් හරි ස්ටඩී එකක ප්‍රෙඩික්ශන් එකක් ලකේ පංකාව ගැන.
ජුනි මැද වෙද්දි 50 000 ක් දවසට පොසිටිව් වෙනවා 250 ක් මැරෙනවා. කන්ට්‍රෝල් නොවුනොත් දැන්ම ඒක 80 000 ක් සහ ඩෙත්ස් 350 ක් දවසට වෙනවා. ප්‍රිකෝශන් ගත්තොත් ඒක 40 000 ක් සහ ඩෙත්ස් 200 ක් වගේ වෙනකන් අඩු කරගන්න පුලුවන් කියලා.
ඒක ආයෙ දැක්කොත් මෙතන ශෙයාර් කරන්නම්. ඒක කියෙව්වම නම් ඇඟේ හිරිගඩු පිපුණා.