***** දෙනවද? වෙඩි kanawada ද?

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ***** දෙනවද? වෙඩි kanawada ද?

    ඉහත නමින් ඇරඹූ මගේ ත්‍රෙඩ් එක දෙවරක්ම කිසිම දැනුම් දීමකින් තොරව මකා දැමූ පිරිමිකමක් නැති එකා කවුද?

    පිරිමියෙක් ද? ගැහැණියෙක් ද? දෙකම නැති එකෙක් ද?

    අඩුම තරමේ ත්‍රෙඩ් එක මකා දැමීමට හේතුවක් ඇත්නම් PM එකකින් වත් එය පැහැදිලි කිරීමට ඔහුට හෝ ඇයට හෝ **** ට සදාචාරයක් නැතිද?
    * * * * * * * *
    Please Mind Your Manners and Language When Putting up a Topic
    Post a Suitable Topic Name Please
    Further Doing such things Will Result in Deletion
    Thank you
    tintin123
     
    Last edited by a moderator:

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    retardowl.jpg
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ek eka cha karanna epa ban me bahubutha daala
    hetuwak atuwa ne GT ewa delete kare nikan ban wenna epa
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඉහත නමින් ඇරඹූ මගේ ත්‍රෙඩ් එක දෙවරක්ම කිසිම දැනුම් දීමකින් තොරව මකා දැමූ පිරිමිකමක් නැති එකා කවුද?

    පිරිමියෙක් ද? ගැහැණියෙක් ද? දෙකම නැති එකෙක් ද?

    අඩුම තරමේ ත්‍රෙඩ් එක මකා දැමීමට හේතුවක් ඇත්නම් PM එකකින් වත් එය පැහැදිලි කිරීමට ඔහුට හෝ ඇයට හෝ **** ට සදාචාරයක් නැතිද?
    * * * * * * * *
    Please Mind Your Manners and Language When Putting up a Topic
    Post a Suitable Topic Name Please
    Further Doing such things Will Result in Deletion
    Thank you
    tintin123

    එතකොට මේ වගේ ත්‍රෙඩ් තියාගෙන ඉන්නේ ඒ members ලාට තියෙන්නේ අමුතු **වල් හින්දද?

    http://www.elakiri.com/forum/showthread.php?t=602898

    http://www.elakiri.com/forum/showthread.php?t=414723&page=5

    අඩුම තරමේ මගේ ත්‍රෙඩ් එකේ "**** දෙනවා" යන‍්නෙන් අදහස් කරන්නේ එහි වචනවල අර්ථයක් නොව වෙනත් අර්ථයක් බව මෙම කියමනේ අදහස දන්නා අය දනිති. උදා: ඌ ලොක්කට **** දීලා උගේ වැඩ කර ගන්නවා. එයින් අදහස් කරන්නේ ලොක්කා සමඟ ලිංගික ක්‍රියාවක නිරත වන බව නොවේ.

    ඔයා නම් නියම ටින් ටින් කෙනෙක් තමා.

    PS : ඔයා දැන් මේක ලිව්වා කියලා මාව නැත්නම් මේ පෝස්ට් එකත් delete කරයි ද? ඒත් කරන්න දෙයක් නෑ ටින් ටින්. අපි කවදාවත් කාටවත් ** දීලා නෑ.

    ** කියන එක ඔයාට ඔච්චර කුණුහරුපයක් නම් නිකමට puka site:elakiri.com කියලා google වල ගහලා බලන්න. ඔයාට කලන්තේ හැදෙයිද දන්නේ නෑ. මොකද ඔයා ලාමක ටින් ටින් හන්දා. අපිට නම් මේක තවත් එදිනෙදා පාවිච්චි වෙන වචනයක් විතරයි.
     
    Last edited by a moderator:

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    හිනාවෙන්න නෙවෙයි අඬපන්. අපිට නම් පිළිකුලක් මේ වගේ එක එක අයට එක එක හැඳි වලින් බෙදන දෙපිට කාට්ටු වැඩ. අපි කොතනත් අසාධාරණයට කැමති නෑ බන්. මාව delete කලත් මම ඇත්ත කියන්න බය වෙන්නේ නෑ. එහෙම වුනොත් අඩුම ගානේ දැන් එකෙක් හරි දන්නවානේ මම සාධාරණ දෙයක් කථා කරලා තමයි මාව delete කලේ කියලා.
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Machan Poddak Balala Thread Topic Start karapan
    Mokada Me Site eka Various Age eke Kattiya use karnawa anika Oya wage Words use karala Thread dana eke theruma mokakda ?
    Nikan Site eka 2.50 gaaanata watenawane :dull:
    Double Meaning ekak thiyenna puluwan But Different From Different People's Prospectives. .
    So adugane *** walin wahalawath dammanam neda honda. . anika Delete karapu Admin hari Mod Hari ta Ohoma katha karana eka harida. . Mama dakka isella thread eke katha widihata tikak katha widihata katha karala thibba.
    Old member kenek welath mehema thread dala ara Oya pennala thiyena kattiyage Group ekata watena eka gana mata Dukai But monawa karannada. . Oyage Hatine Loketa pennane
    PS : Banned Member Kenekge Thread ekak adagena dangalannath epa
    anika Admin tath wada thiyenawa ewa karannath one. . .Hama thread ekakma balanna baha. . .User lage wagakeema tama ewa report karana eka. .
    Oya 2nd Link eke Member Banned Neda Kiyala poddak Balanna
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    හිනාවෙන්න නෙවෙයි අඬපන්. අපිට නම් පිළිකුලක් මේ වගේ එක එක අයට එක එක හැඳි වලින් බෙදන දෙපිට කාට්ටු වැඩ. අපි කොතනත් අසාධාරණයට කැමති නෑ බන්. මාව delete කලත් මම ඇත්ත කියන්න බය වෙන්නේ නෑ. එහෙම වුනොත් අඩුම ගානේ දැන් එකෙක් හරි දන්නවානේ මම සාධාරණ දෙයක් කථා කරලා තමයි මාව delete කලේ කියලා.

    This thread has been deleted
    http://www.elakiri.com/forum/showthread.php?t=602898

    and this member has been banned u may know that
    http://www.elakiri.com/forum/showthread.php?t=414723&page=5

    :lol::lol::lol: LOL
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Moderators - Why don't you ban the guy men.

    Snow Boy maybe you haven't read EK's policies when you registered in the site. Read it before you tick the 'I agree with the terms' thing. EK ppl have a class. I'm afraid you just don't fit in to the EK class
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    ඔය පළවෙනි ත්‍රෙඩ් එක has been deleted නෙවෙයි deleted just now කියලා දාපන්. මොකද මේ විනාඩි කිහිපයකට කලිනුත් ඒක තිබුනා. දැන් තමයි අතුරුදහන් වෙලා තියෙන්නේ.

    දෙවෙනි එක දාපු member ban කරලද නැත්ද කියන එකෙන් වැඩක් නෑනේ. "කුණුහරුප" ටොපික් එකට අත තියලා නෑනේ.
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    ඔය පළවෙනි ත්‍රෙඩ් එක has been deleted නෙවෙයි deleted just now කියලා දාපන්. මොකද මේ විනාඩි කිහිපයකට කලිනුත් ඒක තිබුනා. දැන් තමයි අතුරුදහන් වෙලා තියෙන්නේ.

    දෙවෙනි එක දාපු member ban කරලද නැත්ද කියන එකෙන් වැඩක් නෑනේ. "කුණුහරුප" ටොපික් එකට අත තියලා නෑනේ.
    Side Note : Banned Members Posts = No Use
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපෝ... මේ මොකද බන්, නිකන් පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා වගේනෙ.