දෙන්නම එකයි ලොල්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Capture.JPG
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    වෙන විදියකටලු නේ ඕක කරල තියෙන්නේ.
    අල්ලාගෙන නෙවෙයි ලු. නන්දේ එහෙමයි කිව්වේ.
    gahuwat gahuwata yanne nallu
    lol
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය ආනයන සීමා කරල නිසා මං හිතන්නේ
    නෑ බන් අල්ලන් ඉන්නේ. මේ ක්‍රමය තාවකාලිකව රටට සල්ලි ටිකක් එනකම් හොද ක්‍රමයක්. ඒත් කලින් වගේම අත ඈරියාම යයි නහුතෙට. එතනයි ප්‍රශ්ණේ තියෙන්නේ. අපිට තාම මුදල් එන ක්‍රමයක් පේන්නේ නෑ.. මාර ගෑටලුවක් තමා. දෙන්නම එකයි කියන්න බෑ මොකද මූ කබ්බා වගේ ප්‍රින්ට් කරන්නේ නෑ.
     
    • Like
    Reactions: AZee RoXx

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102

    උබ දැක්කද පිරින්ට් කරන් නැති එක? අනේ නිකන් හිටපන් බන්... දැන් අහවල් නිදානේ පහල වෙලානේ තියෙන්නේ..
     
    • Like
    Reactions: Bekam

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබ දැක්කද පිරින්ට් කරන් නැති එක? අනේ නිකන් හිටපන් බන්... දැන් අහවල් නිදානේ පහල වෙලානේ තියෙන්නේ..
    මහ බෑන්කුවේ මුදල් සන්චිත වෑඩි වෙන විදිහ බලපන්.. කබ්බා ප්‍රින්ට් කරපු විදිහට මූ සෑහෙන්න හොදයි.. මුගේ කාලේ තාම ඒ විදිහට වෑඩි වුනේ නෑ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මහ බෑන්කුවේ මුදල් සන්චිත වෑඩි වෙන විදිහ බලපන්.. කබ්බා ප්‍රින්ට් කරපු විදිහට මූ සෑහෙන්න හොදයි.. මුගේ කාලේ තාම ඒ විදිහට වෑඩි වුනේ නෑ.
    අනේ බන් මේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මහ බෑන්කුවේ මුදල් සන්චිත වෑඩි වෙන විදිහ බලපන්.. කබ්බා ප්‍රින්ට් කරපු විදිහට මූ සෑහෙන්න හොදයි.. මුගේ කාලේ තාම ඒ විදිහට වෑඩි වුනේ නෑ.
    Ekata gahana ugula thamai ceb bill wadi karala, water billuth karanna yanne... ethakota minissu athe thiyana lkr godak apahu adala ganna... habai eka madi ice karayanta padi gewanna...
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනේ බන් මේ...
    මොනවාද බන් අනේ කියන්නේ? හොයලා බලලා කතා කරපන්..

    ඈත්ත.. ශක්‍රයා ආවත් ඒවා නොකර බෑ. ලන්කාව තවදුරටත් ණයට සල්ලි අරන් අඩුවට ආතල් ගන්න රටක් වෙන්න බෑ. දෑන් ඒ ආතල් ඉවරයි. දෑන් තියෙන්නේ ඉතින් කටු කන කාලේ තමා
    ------ Post added on Aug 13, 2022 at 2:32 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    Ekata gahana ugula thamai ceb bill wadi karala, water billuth karanna yanne... ethakota minissu athe thiyana lkr godak apahu adala ganna... habai eka madi ice karayanta padi gewanna...
    කබ්බ ගහපු ගානට වඩා දැන් අච්චු ගහන්න ඕනේ... ඕනේ නම් සවිස්තරව කතා කරමු.... ගහන්න ඕනේ විතරක් නෙමේ අච්චු ගහනවා.... ඕනේ නම් ඒ ගැනත් කතා කරමු...
    මොනවාද බන් අනේ කියන්නේ? හොයලා බලලා කතා කරපන්..

    ඈත්ත.. ශක්‍රයා ආවත් ඒවා නොකර බෑ. ලන්කාව තවදුරටත් ණයට සල්ලි අරන් අඩුවට ආතල් ගන්න රටක් වෙන්න බෑ. දෑන් ඒ ආතල් ඉවරයි. දෑන් තියෙන්නේ ඉතින් කටු කන කාලේ තමා
    ------ Post added on Aug 13, 2022 at 2:32 AM
    කබ්බ ගහපු ගානට වඩා දැන් අච්චු ගහන්න ඕනේ... ඕනේ නම් සවිස්තරව කතා කරමු.... ගහන්න ඕනේ විතරක් නෙමේ අච්චු ගහනවා.... ඕනේ නම් ඒ ගැනත් කතා කරමු...
     
    • Like
    Reactions: malakadss

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    කබ්බ ගහපු ගානට වඩා දැන් අච්චු ගහන්න ඕනේ... ඕනේ නම් සවිස්තරව කතා කරමු.... ගහන්න ඕනේ විතරක් නෙමේ අච්චු ගහනවා.... ඕනේ නම් ඒ ගැනත් කතා කරමු...

    කබ්බ ගහපු ගානට වඩා දැන් අච්චු ගහන්න ඕනේ... ඕනේ නම් සවිස්තරව කතා කරමු.... ගහන්න ඕනේ විතරක් නෙමේ අච්චු ගහනවා.... ඕනේ නම් ඒ ගැනත් කතා කරමු...
    Okath Muppet kenek thamai ban gahanawa kiyala dannawa, pennuwe nathi unata...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කබ්බ ගහපු ගානට වඩා දැන් අච්චු ගහන්න ඕනේ... ඕනේ නම් සවිස්තරව කතා කරමු.... ගහන්න ඕනේ විතරක් නෙමේ අච්චු ගහනවා.... ඕනේ නම් ඒ ගැනත් කතා කරමු...

    කබ්බ ගහපු ගානට වඩා දැන් අච්චු ගහන්න ඕනේ... ඕනේ නම් සවිස්තරව කතා කරමු.... ගහන්න ඕනේ විතරක් නෙමේ අච්චු ගහනවා.... ඕනේ නම් ඒ ගැනත් කතා කරමු...
    විසතර තියෙනවා නම් දාපන්.. මට ජූලි අග වෙනකම් වගේ විස්තර ආවා ඒ දවස් වල. උඹ දන්න දේවල් තියෙනවා නම් දාපන්

    Okath Muppet kenek thamai ban gahanawa kiyala dannawa, pennuwe nathi unata...
    මපට් කෙනෙක් නොවී නම් රනිල් එක්ක ඉන්න බෑරි වෙයි.. හෑබෑයි මට ලෑබුන තොරතුරු අනුව කබ්බා ගහපු විදිහට රටේ මුදල් නිකුත් කිරීමක් වෙන්නේ නෑ. රටකට මුදල් නිකුත් කිරීම 0 කරන්න බෑ.. නමුත් සීමාව ඉක්මවා නිකුත් කලා නම් මේ වෙනකොට රට මීට වඩා සුම්මා වෙලා
    ------ Post added on Aug 13, 2022 at 2:37 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    විසතර තියෙනවා නම් දාපන්.. මට ජූලි අග වෙනකම් වගේ විස්තර ආවා ඒ දවස් වල. උඹ දන්න දේවල් තියෙනවා නම් දාපන්
    හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා බන්.. නිදිමතයි.. හෙට එන්නම්.. ඔය ගැන කතාකරමු...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා බන්.. නිදිමතයි.. හෙට එන්නම්.. ඔය ගැන කතාකරමු...
    එහෙම ඉතින් මග ඈරලා යන්න එපා. දන්න දෙයක් තියෙනවා නම් බෙදා ගන්න. අපිත් දෑන ගන්න කෑමති නේ රට යන අත ගෑන..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    කබ්බා කරපු දේම තමයි නදෙත් කරන්නෙ. වෙනස තියෙන්නෙ කබ්බා කලේ අග ඉදන් මුලට නන්දෙ කරන්නෙ මුල ඉදන් අගට. කබ්බා මුලින්ම ඩොලර් එක ඇල්ලුවා. ඊට පස්සෙ කලු කඩ මාකට් උනා. :angry: :angry: :angry:
    නන්දෙ කලේ කලු කඩ ටිකට යන පාරවල් ටික වහල ඩොලර් එක ඇල්ලුවා. :yes::yes::yes: සිම්පල් :yes::yes:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    නෑ බන් අල්ලන් ඉන්නේ. මේ ක්‍රමය තාවකාලිකව රටට සල්ලි ටිකක් එනකම් හොද ක්‍රමයක්. ඒත් කලින් වගේම අත ඈරියාම යයි නහුතෙට. එතනයි ප්‍රශ්ණේ තියෙන්නේ. අපිට තාම මුදල් එන ක්‍රමයක් පේන්නේ නෑ.. මාර ගෑටලුවක් තමා. දෙන්නම එකයි කියන්න බෑ මොකද මූ කබ්බා වගේ ප්‍රින්ට් කරන්නේ නෑ.
    මට ඕව තේරෙන්නෙ නෑ බං.
     
    • Haha
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    උඹේ ඩොලර් එපා බන් රෝල් කරලා පුකේ ගහගනින් .
    හැම දාම ඇඩ්යාව