දෙන්නම එකයි ලොල්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    Umba balanne nathuwa indapan
    Lol
    ඕක 1000 උණත් වැඩක් නැහැ බං මෙහෙ බඩු ගණන් යන්නේ ඊට වැඩියෙන් . ඩොලර් එක ගණන් ගියා කියලා උබ ට මට ලැබෙන ලාභයක් නැහැ වාසිය තියෙන්නේ ඇමරිකාවට ,
    මේ පැත්තෙන් ඩොලර් එකට 1000 හම්බ වෙන කොට අනිත් පැත්තෙන් පාන් ගෙඩිය 800 ක් වෙනවා එහෙන් එන සල්ලි මෙහෙන් යනවා