උපුටාගැනිමකි.
මේ පිංතූරයේ ඉන්න රජයේ නිලධාරින් දෙදෙනාම අද වන විට මිය ගොසින්...!
වෛද්‍ය සේනක ගමගේ මහතාට මාස කීපයකට පෙර සැක සහිත හදිසි හෘදයාබාධයක් ....SPHI රොෂාන් මහතාව අද සාහසිකයකු අද දින මරා දමා අවසන්...
එකිනෙකට අනුයාත සිදුවිම් නොවීමට ද ඉඩ ඇත. එහෙත් එදා ඔවුන් පෙල ගැස් වු කරුණු නම් කවදාවත් අපේ ජීවිතයෙන් මෑත් කල නොහැක.
සත්‍ය කවදා හෝ එලිවෙනු ඇත .ඒ දිනය වන විට ඔබ හෝ අප ජීවතුන් අතර ඇතැයිදැයි කිව නොහැක.
මේ ගැන මගේ බිරිද සමග සිදු කල සාකච්ජාවේදී පොදු මහත් රජයේ නිලධාරීන් රාශියකගේ බිරින්දෑවන්ගේ මුවින් පිටවන වචන පිට වුණි...
"ඔයා ඕවට පැටලෙන්න එපා ඔයාවත් මරන්න එයි...."
ඈ වැරදි නැත...
ඇය සාධාරණය........
එහෙත්.......
"අපිව මරන්න උන් එන්නෙ නෑ සුදූ.....අපිව මරලා ඉවරයි උන්......"
