මේක බලනකොට නම් හිතෙනවා, මේ දෙන්නව මරන්ඩම ඇති කියලා. චමුදිතට තව ටිකක් මොලේ තිබුනනම් මේ සකාච්ඡාවෙන් මීට වැඩිය දේවල් ගන්න තිබුනා.