දෙන්නම මැරිලා??????

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113

    මේක බලනකොට නම් හිතෙනවා, මේ දෙන්නව මරන්ඩම ඇති කියලා.
    චමුදිතට තව ටිකක් මොලේ තිබුනනම් මේ සකාච්ඡාවෙන් මීට වැඩිය දේවල් ගන්න තිබුනා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔව්වා නොකා ඉදලා මිනිස්සුන්ට පිළිකා හැදුනේ නැති වුනාම,
    කෙහෙළිය කොමිස් ගහලා ගෙන්නන බෙහෙත් පොවන්නේ උබටද යකෝ?

    සමහර ඇමතිලගේ ගෙවල් වලටම ග්‍රොසරීස් ඩිලිවර් කරන්නෙ තෝරගත්ත බ්‍රෑන්ඩ්ස් වලින් විතරයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    එහෙම තමයි කොම්පැණි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න ඕනේ. එහෙම නේද @N A K A M U R A , @2osama , @erozan, @weer 11 , @Antare 3.4 , @elajani , @nicjosh83, @John Dutton , @Mr.Wikirana ,@ESL

    gotabaya-mahinda-rajapaksa.gif