දෙන්නෑ තොපිට

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ලංකාවේ මිනිස්සුන්ගේම වැරදි නිසා ලංකාවට දෙන්නේ නෑ කියලා හිතන්න පුළුවන් ලෝකේ වෙන රටවලට දීලා තියන ප්‍රසිද්ධ සේවාවන් මොනවාද?

    උදාහරණයකට ලංකාවට ebay ship කරන එක ගොඩක් අඩු කරන්න හේතුවක් කියලා හිතන්න පුළුවන් ethics දන්නේ නැති අය හොයලා බලන් නැතිව refund ඉල්ලන එක.
    තව මොනවාද ඒවගේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    ලංකාවේ මිනිස්සුන්ගේම වැරදි නිසා ලංකාවට දෙන්නේ නෑ කියලා හිතන්න පුළුවන් ලෝකේ වෙන රටවලට දීලා තියන ප්‍රසිද්ධ සේවාවන් මොනවාද?

    උදාහරණයකට ලංකාවට ebay ship කරන එක ගොඩක් අඩු කරන්න හේතුවක් කියලා හිතන්න පුළුවන් ethics දන්නේ නැති අය හොයලා බලන් නැතිව refund ඉල්ලන එක.
    තව මොනවාද ඒවගේ?
    Unlimited Internet :lol: :lol: