දෙන්නෙක් ඉන්න පවුලකට සතියකට කීයක්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    husband & wife ට සතියකට හාල් පොල් එලවලු මාලු මස් වගේ දේවල් වලට කීයක් යනවද?
    normally හොඳට කාල ඉන්නව නම්.

    expenses calculate කරගන්න ඕනෙ මිට්ටො.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    me tike rim eken eeye keels ekata giya ..

    cheese ekai , haal kilo 1, organic leeks , parippu 500g, keli miris pkt 1, biththara pack 1 , udeta kema tikai, saban kellai , cassava chips x 2, ala gedi pack ekai , pelawaththa piti pkt 1i

    oya tikata 7400k wage giya
     
    • Like
    Reactions: rukshrulz

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    weekly
    breakfast and lunch in one go + dinner from out (traditional-string hoppers, those, paratha, noodles etc)
    vegetables: 1000rs
    checken 1kg: 1200
    fish: 1kg 1000 (linna)
    meatballs 300g: 450
    rice nadu : 1100
    dinner 250-500 per day

    api dennata daily 800-1000 yanawa food walata (gas+food+spices+other costs)
    10,000 a week kiyanne hodata kanna puluwan
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    husband & wife ට සතියකට හාල් පොල් එලවලු මාලු මස් වගේ දේවල් වලට කීයක් යනවද?
    normally හොඳට කාල ඉන්නව නම්.

    expenses calculate කරගන්න ඕනෙ මිට්ටො.
    ජෙප්පෙක් වෙන්න 😊හරි ලේසියි ජීවත් වෙන්න හැම දෙයක්ම නිකන් හම්බෙන්නේ යට ජංගියේ ඉදලාම. 😁