දෙන්න උත්තෙරේ.......?

Jumper.

Member
Nov 1, 2011
155
6
0
අල්ලපු ගෙදර
දෙන්න උත්තෙරේ.......?

389403_315416805152465_100000524431719_1211257_1381778087_n.jpg
:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

දාන්න බලන්න COMMENT එකක්.......
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කලින් කියපු හැටියට ඩොලර් 30හක් කාමරේට දුන්නානේ,ඉට පස්සෙ කාමරේ ඩොලර් 25 හ උනානේ,එහෙමනම් ඩොලර් 5හක් අමුත්තන්ට දෙන්න ඔනේ,හැබැයි ඩොලර් පහ අමුත්තන් 3 දෙනා අතරේ සමසේ බෙදන්න බැරි නිසා,මුලු ගනන ඩොලර් 25හක් කියා එත්තු ගන්නනෙ නැතුව එ කියන්නෙ එක්කෙනෙකුට වැටෙන්නෙ ඩොලර් 8.3 කියන්නෙ නැතුව,ඩොලර් 27 ක් ලෙස හඟවලා ඩොලර් 2 කක් එයා තියාගෙන අනික් ඩොලර් 3න අමුත්තන් අතරේ බෙදනවා,එච්චරයි
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    කලින් කියපු හැටියට ඩොලර් 30හක් කාමරේට දුන්නානේ,ඉට පස්සෙ කාමරේ ඩොලර් 25 හ උනානේ,එහෙමනම් ඩොලර් 5හක් අමුත්තන්ට දෙන්න ඔනේ,හැබැයි ඩොලර් පහ අමුත්තන් 3 දෙනා අතරේ සමසේ බෙදන්න බැරි නිසා,මුලු ගනන ඩොලර් 25හක් කියා එත්තු ගන්නනෙ නැතුව එ කියන්නෙ එක්කෙනෙකුට වැටෙන්නෙ ඩොලර් 8.3 කියන්නෙ නැතුව,ඩොලර් 27 ක් ලෙස හඟවලා ඩොලර් 2 කක් එයා තියාගෙන අනික් ඩොලර් 3න අමුත්තන් අතරේ බෙදනවා,එච්චරයි

    හරියටම හරි! මූ දෙන ඩොලර් 5 3න් බෙදුවනම් ඕකට උත්තරේ එනවා, නැත්තම් ඊට කලින් 25 3න් බෙදුවනම් උත්තරේ එනවා!!!!!
     
    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    මුදලාලි ලඟ ඇති ගාන (කාමරයේ මිළ) = $ 25.
    මිතුරන් වියදම් කළ ගාන = $ 27.
    සේවකයා ළඟ ඇති ගාන = $ 2.

    ඉතින්,
    මුදලාලි ලඟ ඇති ගාන = (මිතුරන් වියදම් කළ ගාන) - (සේවකයා ළඟ ඇති ගාන)
    ______________= $ 27 - $ 2
    ______________= $ 25

    එතකොට කිසිම අවුලක් නෑ.

    ප්‍රශ්නයේ අපිව පටලවන්න 27 + 2 = 30 විය යුතුයි කියනවා. ඒක වැරදියි. මම පෙන්නපු විදියට 27 - 2 = 25 වෙන්නයි ඕනේ. :D
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කාමරයේ මිළ = $ 25.
    මිතුරන් වියදම් කළ ගාන = $ 27.
    සේවකයා ළඟ ඇති ගාන = $ 2.

    ඉතින්,
    කාමරයේ මිළ = (මිතුරන් වියදම් කළ ගාන) - (සේවකයා ළඟ ඇති ගාන)
    _________ = $ 27 - $ 2
    _________ = $ 25

    එතකොට කිසිම අවුලක් නෑ.

    ප්‍රශ්නයේ අපිව පටලවන්න 27 + 2 = 30 විය යුතුයි කියනවා. ඒක වැරදියි. මම පෙන්නපු විදියට 27 - 2 = 25 වෙන්නයි ඕනේ. :D

    :yes::yes: