කලින් කියපු හැටියට ඩොලර් 30හක් කාමරේට දුන්නානේ,ඉට පස්සෙ කාමරේ ඩොලර් 25 හ උනානේ,එහෙමනම් ඩොලර් 5හක් අමුත්තන්ට දෙන්න ඔනේ,හැබැයි ඩොලර් පහ අමුත්තන් 3 දෙනා අතරේ සමසේ බෙදන්න බැරි නිසා,මුලු ගනන ඩොලර් 25හක් කියා එත්තු ගන්නනෙ නැතුව එ කියන්නෙ එක්කෙනෙකුට වැටෙන්නෙ ඩොලර් 8.3 කියන්නෙ නැතුව,ඩොලර් 27 ක් ලෙස හඟවලා ඩොලර් 2 කක් එයා තියාගෙන අනික් ඩොලර් 3න අමුත්තන් අතරේ බෙදනවා,එච්චරයි

කාමරයේ මිළ = $ 25.
මිතුරන් වියදම් කළ ගාන = $ 27.
සේවකයා ළඟ ඇති ගාන = $ 2.
ඉතින්,
කාමරයේ මිළ = (මිතුරන් වියදම් කළ ගාන) - (සේවකයා ළඟ ඇති ගාන)
_________ = $ 27 - $ 2
_________ = $ 25
එතකොට කිසිම අවුලක් නෑ.
ප්රශ්නයේ අපිව පටලවන්න 27 + 2 = 30 විය යුතුයි කියනවා. ඒක වැරදියි. මම පෙන්නපු විදියට 27 - 2 = 25 වෙන්නයි ඕනේ.![]()

