දෙන්න එක චන්දයක් ජවිපෙට

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලබන පාර විතරක් , එකම එක පාරක් දෙන්න ඔබේ චන්දය ජවිපෙට
    ආඩම්බරෙන් කියන්න, මමත් දුන්නේ ජවිපෙට කියලා
    නූපන් පරපුර පවා උබට ස්තුති කරාවි දස දහස් වාරයක්
    ඉන්න හිතෙන රටක් උන්ට දායාද කරන්න උබ දැක්වූ සහයෝගයට...

    කදුළු බොන මිනිස්සුන්ට,
    සිසිල් පැන් ටිකක් බොන්න
    දෙන්න එක චන්දයක්
    ජවිපෙට...

    (ලබන පාර චන්දය ජවිපෙට නොගැසීමේ ජාතික අපරාදයට දායක වෙන්න එපා)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    දෙන කෙනෙක් ට රහසින් චන්දෙ දෙනවා මේකේ කියලා දැන් හොඳට ඉන්න එවුන් පස්සේ පිස්සු කෙලිනවා

    ඊට පස්සේ ඒවා බම්ප් වෙද්දී
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Pissuda okunta chande denna..

    ලක් අම්මව තව දුරටත් අඩවන්න එපා සහෝදරයා.

    ඔව්නුත් මොනා කරයිද දන්නෑ. ෆේක් එකෙන් වත් ඇවිල්ල මේව දාපන් නැත්නම් අර පාත්පයින්ඩරයට වගේ යන එනමං නැතිවෙයි.
    100%ක් විස්වාසයි. එහෙම වෙන්නේ නෑ සහෝදරයා.
    ------ Post added on Dec 29, 2021 at 10:26 PM

    දෙන කෙනෙක් ට රහසින් චන්දෙ දෙනවා මේකේ කියලා දැන් හොඳට ඉන්න එවුන් පස්සේ පිස්සු කෙලිනවා

    ඊට පස්සේ ඒවා බම්ප් වෙද්දී

    ප්‍රදාන පක්ස දෙක ඇරෙන්න වෙන කෙනෙක්ට දෙන්න බ්‍රෝ.
    ඔය දෙකේම ඉන්නේ තමන්ගේ බඩ ගැන හිතන උන් විතරයි.
    ------ Post added on Dec 29, 2021 at 10:27 PM

    Hora kapuwa serama oppu karala unta daduwamuth dila , hora kapu sallith apahu ganna pluwannam OK

    එහෙම කරනවා අනිවාර්යෙන්ම.
    ------ Post added on Dec 29, 2021 at 10:28 PM
     
    • Like
    Reactions: Gihanjs

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    බොරුවට කියන්න ඕන නෑනෙ බං. මම නම් කවදාවත්ම ජෙප්පෙක්ට නම් චන්දෙ දෙන්නෙ නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    මෙච්චර කාලයක් මගේ ඡන්දෙ වැරදි කෙනාට/පක්ශෙට ගැහෙන්න ඇති. ඒත් ජවිපෙට ඡන්දෙ දෙනවා කියන්නෙ ඒක වරදක් ලෙස මමම පිලිගැනීමක් වෙනවා. ඒක මගේ ඊගෝ එකට එච්චර හොඳ දෙයක් නෙවේ. ඒ නිසා ජවිපෙට ඡන්දෙ දෙන්න බෑ මචන්. තරහා වෙන්න එපා.

    -මීට ආදරණීය වේස බයියා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙච්චර කාලයක් මගේ ඡන්දෙ වැරදි කෙනාට/පක්ශෙට ගැහෙන්න ඇති. ඒත් ජවිපෙට ඡන්දෙ දෙනවා කියන්නෙ ඒක වරදක් ලෙස මමම පිලිගැනීමක් වෙනවා. ඒක මගේ ඊගෝ එකට එච්චර හොඳ දෙයක් නෙවේ. ඒ නිසා ජවිපෙට ඡන්දෙ දෙන්න බෑ මචන්. තරහා වෙන්න එපා.

    -මීට ආදරණීය වේස බයියා.
    මේක තමයි ප්‍රශ්නේ.
    අනුර සහෝදරයම කියනවා ලක්ෂ 69 කියන්නේ රටට සැබෑ ලෙසම ආදරය කරපු පිරිසක් කියලා.
    හැබැයි ඒ ගොල්ලෝ තෝරාගත්තේ වැරදි පිරිසක් කියල ඒ ගොල්ලො තේරුම් ගද්දි පරක්කු වැඩියි.
    ඒ 69 ඇතුලෙත් තාමත් රාජපක්සලව අදහන පිරිසක් ඉන්න එක නම් පුදුමයක්.
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    හොරෙන් දෙන්න ඕන චන්දෙ දුන්නත්

    නැත්නම් මේකෙ උං එයි දැං ස්තූති ලැබෙනවතේ ...? සිසිල් පැන් බොනවතේ ..? ආඩම් බරතේ ...? ගාගෙන
     
    • Like
    Reactions: sachith19920726

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    250371556_125035633247770_4436736462911684545_n.jpg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හොරෙන් දෙන්න ඕන චන්දෙ දුන්නත්

    නැත්නම් මේකෙ උං එයි දැං ස්තූති ලැබෙනවතේ ...? සිසිල් පැන් බොනවතේ ..? ආඩම් බරතේ ...? ගාගෙන

    චන්දය හොරෙන් දෙන්න.
    හැබැයි දෙන්න ඕන කෙනා ගැන පුළුවන් තරම් වටේ ඉන්න අයව දැනුවත් කරන්න.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හොරෙන් දෙන්න ඕන චන්දෙ දුන්නත්

    නැත්නම් මේකෙ උං එයි දැං ස්තූති ලැබෙනවතේ ...? සිසිල් පැන් බොනවතේ ..? ආඩම් බරතේ ...? ගාගෙන
    බොරු හිල දාන්න එපා බන්...
    උබව රාජපක්ෂ ෆුකෙන් ගලවන්න රජපක්ෂටවත් බැ...

    2025 ට තව දුරයි...


    දැන් වහුතු බයියා වගේ තප්පුල පුල ඉදින්...
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    හොරෙන් දෙන්න ඕන චන්දෙ දුන්නත්

    නැත්නම් මේකෙ උං එයි දැං ස්තූති ලැබෙනවතේ ...? සිසිල් පැන් බොනවතේ ..? ආඩම් බරතේ ...? ගාගෙන
    Punnakku Bayiya
    Horen deepan NR or BR ta
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    බොරු හිල දාන්න එපා බන්...
    උබව රාජපක්ෂ ෆුකෙන් ගලවන්න රජපක්ෂටවත් බැ...

    2025 ට තව දුරයි...


    දැන් වහුතු බයියා වගේ තප්පුල පුල ඉදින්...
    k
     

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    me paranam athin aran P... thiya gatta seen ekak une..
    Game minissunta tibunu adayama nathima wela me the pohora prashnaya nisa... ahana taramak apitath baninawa..

    kawru awath labana para hari prathipaththi tiyena pakshekata denna one ... danata ehema pakshayak tinne JVP tama