ලබන පාර විතරක් , එකම එක පාරක් දෙන්න ඔබේ චන්දය ජවිපෙට
ආඩම්බරෙන් කියන්න, මමත් දුන්නේ ජවිපෙට කියලා
නූපන් පරපුර පවා උබට ස්තුති කරාවි දස දහස් වාරයක්
ඉන්න හිතෙන රටක් උන්ට දායාද කරන්න උබ දැක්වූ සහයෝගයට...
කදුළු බොන මිනිස්සුන්ට,
සිසිල් පැන් ටිකක් බොන්න
දෙන්න එක චන්දයක්
ජවිපෙට...
(ලබන පාර චන්දය ජවිපෙට නොගැසීමේ ජාතික අපරාදයට දායක වෙන්න එපා)