දෙන්න මගේ හිත........

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
බිදුන හිතක් අායෙ ඉල්ල ගත්තත් බිදුන කළයක්වගෙ වැඩක් නෑ. අළුත් කළයක් හදා ගන්න ඒකම තමයි හොද නංගියා. විරහව ජීවිතෙ ඒක පරිච්ඡේදයක් පමනක් බව දැනගෙන ඉදිරිය ගැන සුබවාදීව බලන්නට ඔබට ශක්තිය ෙධර්්‍යය ලැබෙවා!
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
විරහව හරි පුදුම දෙයක්.. කොයි තරම් නම් කියල ඒක විඳවන්න ඕනද...
ලස්සන නිර්මාණයක් සිස්.
ඔබට ජය !
 
බිදුන හිතක් අායෙ ඉල්ල ගත්තත් බිදුන කළයක්වගෙ වැඩක් නෑ. අළුත් කළයක් හදා ගන්න ඒකම තමයි හොද නංගියා. විරහව ජීවිතෙ ඒක පරිච්ඡේදයක් පමනක් බව දැනගෙන ඉදිරිය ගැන සුබවාදීව බලන්නට ඔබට ශක්තිය ෙධර්්‍යය ලැබෙවා!

විරහව හරි පුදුම දෙයක්.. කොයි තරම් නම් කියල ඒක විඳවන්න ඕනද...
ලස්සන නිර්මාණයක් සිස්.
ඔබට ජය !

ලස්සන නිර්මාණයක් සිස්....;)

thanks..................................