දෙනෙත් විවරව මියගිය මිනිසා, අර්නස්ටෝ චේ ග&#354

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    che_guevara_murdered_by_cia.jpg
    dead-chelatinamericanSt.JPG

    අප බොහෝ විට දැක ඇත්තේ දෙනෙත් පියාගෙන මිය ගිය මිනිසුන්ය. දෙනෙත් විවරව මිය යාම අසාමාන්‍ය අවස්ථාවකි. මේ දෙනෙත් විවරව මියගිය මිනිසා අර්නස්ටෝ චේ ගුවේරාය.
    1967 ඔක්තෝබර් 09 දින මිනිසුන් උදෙසා සටන් කර මිනිසුන්ගේ හෙට දවස වෙනුවෙන් බොලීවියාවේ අ‍දුරැ පාසල් කුටියකදී වෙඩි තබා මරා දැමීමෙන් පසු FREDIE ALBATO විසින් ගත් අමරනීය ඡායාරෑපයයි මේ.
    තමන්ට වෙඩි තැබූ මරියෝ මෙරාන් දෙසත්, මුලු මහත් ලෝකයේම පීඩිතයන් වෙනුවෙන් උපන් මානව දයාව නැතහොත් කුරිරැ අධිරාජ්‍යවාදයට එරෙහිව නැගෙනා වෛරයත් මේ ඇස් වල ලියවා ඇත.
    ආදරනීය චේ, මනුෂ්‍යත්වය කියා දුන්නාට ඔබට ස්තුතියි, ඔබත් මේ දෑස් කියවන්න,

    මීට වසර 7, 8 කට පෙර දිවයින පුවත්පතේ “තිසර චාමර අධිකාරි ආරච්චි“ නම් පුද්ගලයකු විසින් තබා තිබූ සටහනකි.
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මිනිසෙකු වී මිනිස්කමට ඉහලින් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ මනුස්සයෙක් තමයි චේ කියන්නේ
    Gud post bro thnx 4 sharin'
    +
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    චේ කියන්නේ මානව හිතවාදියෙක් ය කියල කියන පිරිස මේ කාරණය තරහ ගන්නේ නැතුව කල්පනා කරල බලන්න.

    [FONT=&quot]චේ කියන්නේ දරුණු පුද්ගලයෙක් බවට ඕනෑවටත් වඩා[/FONT][FONT=&quot] සාක්ශි තියනවා. තමා අකමැති හැම දෙයක්ම ඔහු යටපත් කළා. උදා- සමලිංකියන් හිරේ[/FONT][FONT=&quot] දැමීම[/FONT][FONT=&quot], Rock music [/FONT][FONT=&quot]යටපත් කිරීම ([/FONT][FONT=&quot]1960[/FONT][FONT=&quot] දශකය )[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිදහස් මැතිවරණ ප්‍රතික්ශේප [/FONT][FONT=&quot]කිරීම.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ඔහු න්‍යශ්ඨික යුද්ධයක් ගැන ලොකු බලාපොරොත්තු තබාගෙන සිටිය බව දන්නවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමාජවාදය පැතිරවීම පිණිස කියුබාව[/FONT][FONT=&quot] න්‍යශ්ඨික ආයුධ වැලඳ ගැනීමට සූදානම් බව [/FONT][FONT=&quot]ඔහු කියා තිබෙනවා. ලක්ෂ ගනනින් මිනිසුන් මිය ගියත් ඒ අළු මතින්[/FONT][FONT=&quot] නව දේශයක් ගොඩනැගිය හැකි බව ඔහු කියා තිබෙනවා.[/FONT][FONT=&quot]

    (මෙන්න මේ වගේ දුෂ්ඨයන්ගේ චරිත චිත්‍රපට වලත් දැකලා ඇති. නමුත් පරමාණු බෝම්බ තනා මිනී මරා නව ලොවක් ගොඩනගන්න හදන මනංකල්පිත චරිත චිත්‍රපට වලදී දුෂ්ඨයන් විදිහට සලකන අයම චේ වීරයෙක් කියල හිතන් ඉන්න එක විහිළුවක් නෙවෙයිද?)

    [/FONT]
    [FONT=&quot]චේ ලතින් ඇමරිකානු රටවල සිවිල් ජනතාව දහස් ගනනින් මැරූ බව කවුරුත් දන්නවා.[/FONT][FONT=&quot]වෙනිසුලාවේ ඔහුගේ ප්‍රතිමා ගණනාවකම බෙලි කපා විනාශ කළ බව දන්නවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒවා කළේ[/FONT][FONT=&quot] ඇමරිකාව නෙවේ. ඔහුගේ අපරාධ ගැන දන්නා සිවිල් ජනතාව.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මෙන්න මොහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ -[/FONT]

    [FONT=&quot]"Crazy with fury I will stain my rifle red while slaughtering any enemy that falls in my hands! My nostrils dilate while savoring the acrid odor of gunpowder and blood. With the deaths of my enemies I prepare my being for the sacred fight and join the triumphant proletariat with a bestial howl!" [/FONT]

    [FONT=&quot]"Hatred as an element of struggle; unbending hatred for the enemy, which pushes a human being beyond his natural limitations, making him into an effective, violent, selective, and cold-blooded killing machine. This is what our soldiers must become … "[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]"To send men to the firing squad, judicial proof is unnecessary...These procedures are an archaic bourgeois detail. This is a revolution! And a revolutionary must become a cold killing machine motivated by pure hate. We must create the pedagogy of the The Wall![/FONT][FONT=&quot] (El Paredón)"

    [/FONT]
    The Motorcycle Diaries චිත්‍රපටිය හැදුවේ චේ ගුවේරා විසින් ලතින් ඇමරිකානු රටවල කරපු සංචාරයක් ගැන ලියපු [FONT=&quot]journal සටහන් [/FONT]ආධාරයෙන්.

    මේ[FONT=&quot] journal සටහන්[/FONT] වල චේ ලියපු සටහනක් මෙන්න--

    [FONT=&quot]“I now feel my dilated nostrils, savoring the acrid odor of gunpowder and blood, of enemy death; I now tense my body, ready for the struggle, and I prepare my being as a sacred place so that in it resounds with new vibrations and new hopes the bestial howl of the triumphant proletariat.”[/FONT]

    මොන තරම් "මානව හිතවාදී" සිතිවිල්ලක්ද?....

    (මේ විප්ලවවාදියෙක් වෙන්න කලින් හිටපු චේ බව අමතක කරන්න එපා.)
    [FONT=&quot]මොහුගේ මානසික තත්වය මේවායින් පේනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මිනිසුන් හිත් පිත් නැති මිනී මරණ යන්ත්‍ර බවට පත් විය යුතු බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නඩු විභාග[/FONT][FONT=&quot]වලින් තොරව වැරදි කරුවන්ට වෙඩි තැබිය යුතු බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]න්‍යශ්ඨික අවි වලින් මිලියන[/FONT][FONT=&quot] ගනන් මිනිසුන් මැරුවාට කමක් නැති බව සිතූ චේ ගෙයි ඔසාමාගෙයි මහ ලොකු වෙනසක් මට නම් පේන්නේ නැහැ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    මම කථා කරන්නේ සිංහල බෞද්ධයෙක් විදිහට පමණයි. ධනවාදියෙක් විදිහට නෙවෙයි. බුද්ධියෙන් හිතල බලන්න...:)
     
    අනේ මන්දා, ලෝකේ කිසිම මිනිහෙක් අනෙක් හැම කෙනෙක්ම සතුටු කරන දේවල් කරන අය නෙමෙයි. ඒත් චේ බහුතරයක් අයගේ වීරයෙක්. ඔහු වීරයෙක් නොවන්නේ අධිරාජ්‍යවාදී ධනපතීන් පමනයි. හැම දෙයක් දිහාම බෙෘද්ධ කොනයෙන් බැලුවොත් අපිත් මූලධර්මවාදීන් වෙනවා.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    Che viplawawadiyek. ithin anith pile soldaduwan ohu athin gathanayata lak wennathi. eth cheyi kastroyi cubanu viplawaya kare samanya janathawa ekata ada ganne nathuwa. uba oya kiyala thiyenawa wage cuban revolution eke samanya janathawa dahas ganak gathanaya une naha. koheda ehema che athin dahas ganak gathanaya una kiyala kiyala thiyenne? :)

    oya alu duwili mathin nagee hitina kathawata ubata piligatha haki source ekak denna puluwanda? lol. anika oya che ge diary eke ohoma thiyena eke idea eka uba oluwata aran naha. uba kiyanawa wage latin american ratawala che ta hate karanne nam naha. americawe inna cubans lanam castrota hate karanawa. Ubata puluwan eka danaganna cubawata gihin cuban walin cheta banala ubata mulinma gahanne kawuda kiyala balaganna.
    anika machan wiplawa karaddi anith ekata mithree kara kara viplawa karanna ba. dan uba hithanawa ape hamudawe un ltte eke unwa maruwe unta mithree kara kara kiyala.:nerd:

    anika dan me sinhala baudayai thamanma kiyaganna un dana thread diha baluwahama mata ubalageyi thalebanlageyi wadi wenasak dakkina naha. :dull: