දෙනෙත් හරින් කාලයයි මේ.....

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේවා දැම්මට අපේ උන් හිතන්නේ පටිය වගේනේ:lol:
    වටිනා සටහනකි. rep+
     
    • Like
    Reactions: Mr:Virus

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මෙ ලිපිය වැදගත් .
    හැමෝටම යවන්න පුලුවන්නම් හොදයි
    මේක දිගටම බම්ප් කරමු
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මෙ ලිපිය වැදගත් .
    හැමෝටම යවන්න පුලුවන්නම් හොදයි
    මේක දිගටම බම්ප් කරමු

    පුලුවන් හැමොටම දෙන්න බලන්න. එක්කෙනෙක් හරි තේරුම් ගනියි...
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අදයි මේ thread එක දැක්කේ.ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ මෙච්චර කාලෙකට මේකට comment කරලා තියෙන්නෙත් පිටු 9යි.
    එත් මෙතන කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් එහෙම තිබුනානම් මේකේ කෙල හලාගෙන post දාන්න ඕනෙතරම්.
    මෙහෙම දෙයක් share කලාට ගොඩක් ස්තුතියි මචන්.
    ඇත්තටම අද ලංකාවේ තත්වය මේක තමා.තව දුරටත් ඇස් කන් පියාගෙන හිටියොත් මේකත් මුස්ලිම් රටක් වීම වැඩි ඈතක නෙමෙයි.
    සිංහල අපේ එකමුතුකම අඩු එක මේකට ලොකුම හේතුවක්.ගොඩක් දුරට තමන් ගැන විතරයි හිතන්නේ.මෙන්න මේවා මුස්ලිම් අය තමන්ගේ වාසියට හරවගන්නවා.
    අනික අපේ මිනිස්සු මෙහෙම දෙයක් කතාකලාම ජාතිවාදියෝ,ජාතිවාදය අවුස්සන්න හදනවා කියල කෑගහන ගොඩක් සිංහල මිනිස්සු මේ එළකිරි එකෙත් ඉන්නවා.
    ඒ අය සමහරවිට අර සුද්දගේ කාලෙත් සිංහල මිනිස්සුන්ව පාවා දුන්න අයගෙන් පැවතගෙන එනවා වෙන්න ඇති.
    කාලකන්නිකමට කෑගගහ ඉඳල අන්තිමට උන්ගේ දරුවන්ට ජීවත්වෙන්න රටක් නැතිවෙලා, ෂරියා නීතියෙන් තමන්ගේ දරුවන්ටත් දඬුවම් ලැබෙද්දී තමා ඕව තේරෙන්නේ.
    ඒත් එතකොට පෙරහැර ගිහින් ඉවරයි.
    තවමත් අපි පරක්කු නෑ. දැන් පටන්ගත්තත් අපිට මේක කරන්න පුළුවන්.
    සමහරවිට මේ post එකට comment වැටෙයි කීබෝර්ඩ් වීරයෝ කියලා.
    කවුරු මොනවා කිවුවත් මටනම් කමක්නෑ. මේ වෙනුවෙන් මං මොනවද කරන්න ඕනේ,මොනවද නොකරන්න ඕනේ කියල මං හොඳට දන්නවා වගේම කරනවා.
    ආයිත් වතාවක් මේ වගේ දෙයක් post කලට උඹට ගොඩක් ස්තුතියි මචන්.
     
    Last edited:

    බොහෝම ස්තූතියි මචන් ජාතිය වෙනුවෙන් තියෙන කැක්කුමට. කොහොමත් අපේ අය ගොඩක කැමති හෙලුවටනෙ. ඒ ගැන වදවෙන්නෙපා. අපිට කරන්නපුලුවන් හැමදේම කරමු. අපි උබ වගේ තව කොල්ලො ඉන්නව එලකිරියෙ. අපි එකතුවුනොත් මෙනත් ලොකු දෙයක් කරන්න පුලුවන්. මොකද බොරුවට දගලන උන්ට වැඩිය ජතිය වෙනුවෙන් කැක්කුමක් තියෙන 10 ක් එකතුවුනොත් 1000ක් පරද්දන්න පුලුවන්. මොකද ඒ හැගීම එන්නෙ ඇග ඇතුලෙන් නිසා. අපිට කී බෝර්ඩ් වීරයො වෙන්නෙ මෙතන කුනුහරුප කොටල යන උන් මිසක් වැඩක් ඇති දෙයක් කරන උන් නෙවෙයි. අනික මෙතන මේක දාල බලාගෙන ඉන්න ජාතියෙ කෙනෙකුත් නෙවෙයි මම.තව කරන්න පුලුවන් හැමතැනම මේ දේවල් කියල දෙනවා. බොහොමත්ම ස්තූතියි නැවත වාරයක් නියම සිංහලයෙක් විදියට කෙලින් කථාකලට.
    ජය වේවා!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    ස්තුතියි මචන් මේක share කලාට...මේක කියෙව්වාම බය හිතෙනවා ඉස්සරහට මොනවා වෙයිද කියලා..අපේ මිනිස්සු වැඩිය හිතන්නේ නැනේ අනාගතයක් ගැන..සල්ලි මත්තේ නැහෙනවා විතරයි...ගොඩක් එවූන් ආගම උනත් විකුණයි සල්ලි වලට...මේක වෙනස් කරන්න ඕනි..මේ thread එක උඩම තියාගන්න පුළුවන් හැටියට bump එකක්වත් දෙන්න ඕනි....හැමදෙනාම මේක කියවන්න ඕනි..අපේ ගමේ නම් මුස්ලිම් පවුල් නෑ..ඉන්න ඔක්කොම සිංහල...:yes::yes:
     
    • Like
    Reactions: Mr:Virus

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මන් දන්න තරමින් ආම්පරෙ තමයි එකම මුස්ලිම් කඩයක් නෑති ටවුම. උන් මුස්ලිම් එකෙක්ටවත් දෙන්නෙ නෑහෑ එහෙ බිස්නස් කරන්න.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ස්තුතියි මචන් මේක share කලාට...මේක කියෙව්වාම බය හිතෙනවා ඉස්සරහට මොනවා වෙයිද කියලා..අපේ මිනිස්සු වැඩිය හිතන්නේ නැනේ අනාගතයක් ගැන..සල්ලි මත්තේ නැහෙනවා විතරයි...ගොඩක් එවූන් ආගම උනත් විකුණයි සල්ලි වලට...මේක වෙනස් කරන්න ඕනි..මේ thread එක උඩම තියාගන්න පුළුවන් හැටියට bump එකක්වත් දෙන්න ඕනි....හැමදෙනාම මේක කියවන්න ඕනි..අපේ ගමේ නම් මුස්ලිම් පවුල් නෑ..ඉන්න ඔක්කොම සිංහල...:yes::yes:

    :yes::yes::yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මන් දන්න තරමින් ආම්පරෙ තමයි එකම මුස්ලිම් කඩයක් නෑති ටවුම. උන් මුස්ලිම් එකෙක්ටවත් දෙන්නෙ නෑහෑ එහෙ බිස්නස් කරන්න.

    Kiribathgodath ehema thamai
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හොද පෝස්ට් එකක් සහෝදරයා..මේක ඉතින් මෙහෙම ත්‍රෙඩ් එකකින් කියල බෑ..අපේ මිනිස්සුන්ගේ ඔලු වලට දාන්න ලොකු වැඩපිළිවෙලක් ගෙනියන්න ඕන
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොද පෝස්ට් එකක් සහෝදරයා..මේක ඉතින් මෙහෙම ත්‍රෙඩ් එකකින් කියල බෑ..අපේ මිනිස්සුන්ගේ ඔලු වලට දාන්න ලොකු වැඩපිළිවෙලක් ගෙනියන්න ඕන

    Aniwa machan. thama eka mandagamiwa yanne