දෙන බඩුවක්..

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මගේ තියෙනවා,
    XFX RX 470 8 GB ග්‍රැපික් කාඩ් එකක් දවස් පහක් වගේ USE කලේ, අවුලක් නෑ මම දෙකක් ගෙන්නුවා, එකක් මම USE කරනවා දැනට, අනික විකුනනවා එකක් මට කොස්ට් උනේ 28ක් වගේ තමා ශිපින් එක්ක, 25කට වගේ දෙනවා,
    තව එකක් තියෙනවා MOTHERBOARD එකක්, BIOSTAR TA320 BTC PRO, ඒකත් දවස් පහක් වගේ තමා USE කලේ, ග්‍රැපික් කාඩ් දෙකම ගහලා දවස් පහක් මනින් කලා, JOB එකක් කරන නිසා ඒකට වෙලාව නෑ, ඒ නිසා එක ග්‍රැපික් කාඩ් එකකුයි MOTHEBOARD එකයි විකුනනවා,

    ග්‍රැපික් කාඩ් එක 25600
    MOTHEBOARD එක 19000

    කැමති කෙන්ක් ඉන්නවනම් ගන්න
     
    • Like
    Reactions: D_Mad

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    RX 480 8Gb 18,900/=
     

    Attachments

    • 2b1d00ea582cc4b0b0620d61a6315d0e.jpg
      2b1d00ea582cc4b0b0620d61a6315d0e.jpg
      539.3 KB · Views: 54