දෙපද පද ගැටුම්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    එන්ටර් වෙන්න කවි ගේමට ගේම් කියා
    කවුරුත් දන්න EK එකෙ විදුර තුමා
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    බඩ උඩ උඹ හිටියා දෑ නැත මට දැනුනේ
    දැනෙනා යමක් කළහොත් මට පවසන්නේ

    :D

    ඒක හැබැයි උබ කියනා දේ සත්තයි
    අලි පු*කට මගෙ එක දැමුමෙන් ඵල කිමදැයි. :rolleyes::confused::D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එන්ටර් වෙන්න කවි ගේමට ගේම් කියා
    කවුරුත් දන්න EK එකෙ විදුර තුමා

    සාදරයෙන් පිළිගමි මෙහෙ එන්න කියා
    තව ටිකකින් වදිනව මඩ ඔන්න කියා

    :yes::D:D:P:P:P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    නොදැනී වැඩේ සිදු වීලත් හමාරය
    සමා දොඩන පුරසාරම් විකාරය

    :D:D:P:P:P

    විකාර බව මට වැට හුනෙ එදා රෑ
    මෝල් ගහක් දැම්මත් මුට දැනෙනු නෑ


    :dull::baffled::baffled:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඒක හැබැයි උබ කියනා දේ සත්තයි
    අලි පු*කට මගෙ එක දැමුමෙන් ඵල කිමදැයි. :rolleyes::confused::D

    ඔන පු*ක් ශත 10 මෙලොව
    උඹේ පු*න් අප හට ඈති පල ය කිම ..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හෑකර බෑල්ලි දා ඈත මට පොස්ට් එකක්
    නොව හොද කුලයක මෑ නම් වල් බෑල්ලක්
    :baffled:

    (umba karapu balu wede gena thaama kawruth danne ne! balamuko:yes:)

    උඹලා කෙල ගනී හිටු කියලා මෙතන
    සිරා ගැටුම් ඇතිනම් දෙල් වෙයි එතන

    :yes::rolleyes::confused:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    හෑකර බෑල්ලි දා ඈත මට පොස්ට් එකක්
    නොව හොද කුලයක මෑ නම් වල් බෑල්ලක්
    :baffled:

    (umba karapu balu wede gena thaama kawruth danne ne! balamuko:yes:)

    සෝමෙ අයියා ඇයි මේ කලබල වීලා
    උනේ මොකද කියමුද හරි බරි ගැහිලා


    :confused::confused:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    සාදරයෙන් පිළිගමි මෙහෙ එන්න කියා
    තව ටිකකින් වදිනව මඩ ඔන්න කියා

    :yes::D:D:P:P:P


    පල ඈති රුකට ගෑහුවත් වෑටහිරිය පොලු
    රිටන් එකට එන්නෙ කහඹිලිය දළු ...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මහ රෝහල උඩින් දිවෙනා හන්තානේ
    අවුරුදු තුනක් නැවතී මම සිටියානේ !:yes:
    මමත් හොදින් දන්නව නොව ඒ පැත්ත
    රෝහලෙ වැඩ කලාදැයි පවසනු ඇත්ත

    :yes::D

    විකාර බව මට වැට හුනෙ එදා රෑ
    මෝල් දැම්මත් මුට දැනෙනු නෑ


    :dull::baffled::baffled:

    අනේ මන්ද තොපි කියනා දේ අහලා
    මටත් නොදැනි මම ඉන්නේ හිනහ වෙලා

    :D:D:D:P:P
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මම දන්නා ලෙසට කොහුවල ලොකු වලත්තයා

    කවුරුත් දන්න එලකිරියේ සමන්තයා

    :yes::yes::rofl::rofl:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    උඹලා කෙල ගනී හිටු කියලා මෙතන
    සිරා ගැටුම් ඇතිනම් දෙල් වෙයි එතන

    :yes::rolleyes::confused:

    සෝමෙ අයියා ඇයි මේ කලබල වීලා
    උනේ මොකද කියමුද හරි බරි ගැහිලා


    :confused::confused:
    නොව මිතුර මේ නියම වෙලාව
    පවසන්නට ඔය බෑල්ලිගේ කතාව
    :rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    පල ඈති රුකට ගෑහුවත් වෑටහිරිය පොලු
    රිටන් එකට එන්නෙ කහඹිලිය දළු ...

    පොල්ලෙන් ගසා උඹ කැඩුවට එහෙම දළු
    අපි කඩන්නේ අඹ වාගේ ඉදුන පලූ

    :yes::D:D:P:P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    ඔන්න අපේ විදුර පුතා මෙහි එන්නේ
    සමා ගෙන්ම ඇර ගන්නයි ඌ යන්නේ

    :D:D

    මෙන්න එකෙක් ඈවිදින් මට අරින්නට
    අමතක වෙලා ඈරගත් හෑටි පෙර දිනක...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මෙන්න එකෙක් ඈවිදින් මට අරින්නට
    අමතක වෙලා ඈරගත් හෑටි පෙර දිනක...

    මොනවද බොලව් මම දන්නේ නෑ ඕවා
    සමන්තයත් මොනවද මොනවද කීවා

    :confused::confused::P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම දන්නා ලෙසට කොහුවල ලොකු වලත්තයා
    කවුරුත් දන්න එලකිරියේ සමන්තයා


    :yes::yes::rofl::rofl:

    වලත්තයා මමයි කියා මම දනිමී
    එය උබ දන්නේ කෙලෙසයි මම නොදනී
    මම උබ නම් මීට පෙරදි භාවිත නොකලේ
    කොල්ලො කෙල්ලො පමණයි මගෙ ආසාවේ


    (නපුංසකයන්ට මා ආසා කරන්නේ නැත) :baffled::baffled::rolleyes::yes: ;) jk
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    පොල්ලෙන් ගසා උඹ කැඩුවට එහෙම දළු
    අපි කඩන්නේ අඹ වාගේ ඉදුන පලූ

    :yes::D:D:P:P


    අනේ මචෝ උඹ කඩන ඉදුනු අඹ්
    වලට හොදයි ටොයිලට් වල කොමඩ් බොග

    :yes::yes: