දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    සේනක බිල්ඩර්ස් නම් කොම් පැණිය වෙතේ
    එහි ගිණුම් කරුට මම අත් වැඩ දෙනු ලැබෙතේ

    (Assistant accountant )

    උඹ වැඩ කරන්නේ බොඩි බිල්ඩින්ග් කොම්පැනියකද
    අවතාරෙට දාගෙන ඉන්නේ සේනක ගේ පින්තූරේ ද

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කොල්ලො කෙල්ලො මට නම් නැහැ කිසි බේදේ
    උබ ආවත් මම නම් නැහැ පැකිලෙන්නේ

    :rolleyes: :lol:

    බුදු මල්ලියේ මමනම් ඕවට නැත්තේ
    ඒවට කලින් මම උත්තර දී ඇත්තේ

    :no::lol::lol::P:P
     

    kingdewi

    Well-known member
  • අඩි දෙක දුරින් හිටියානම් අපි ඊයේ
    බඩ උඩ හිටියෙ මම කොහොමද සුදු අයියේ..??


    :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: jk

    ම්ළ කෙලියයි සිද්දි ඔක්කොම එළි වෙන්නේ
    සමන්ත කොල්ලන්ගෙ බඩ උඩ දෝ ඉන්නේ !!
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    සොහොනේ ගෙවල් වල ඉන්නේ මළ මිනිය
    මේ ටික වෙලාවට උඹ එම්බාම් වී ඇති සැටිය

    :D

    මල මිනියක් වගේ තමයි බොල මම නම්
    දැක්කොත් තෝ මල දානවා නොවී පාත්


    :lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අඩි දෙක දුරින් හිටියානම් අපි ඊයේ
    බඩ උඩ හිටියෙ මම කොහොමද සුදු අයියේ..??


    :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: jk

    කෙලිය හුටා දැන් දැන් ඔය එළි වන්නේ
    යකා මල්ලි කොහෙදෝ මාරුව යන්නේ

    :shocked::D:D:P:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බඩ උඩ උඹ හිටියා දෑ නැත මට දැනුනේ
    දැනෙනා යමක් කළහොත් මට පවසන්නේ

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තරහක් නැහැ කොයි වේලෙත් මගේ හිතේ
    ෆන් එකටයි බොල මම ඒ බව කීවේ
    :yes::rolleyes::love:
    මමත් ‍බොලේ ෆන් එකටයි කියන්නේ
    හිත රිදුනොත් ගානක් හෙම නොගන්නේ

    :yes::love::love::P

    බඩ උඩ උඹ හිටියා දෑ නැත මට දැනුනේ
    දැනෙනා යමක් කළහොත් මට පවසන්නේ

    :D

    නොදැනී වැඩේ සිදු වීලත් හමාරය
    සමා දොඩන පුරසාරම් විකාරය

    :D:D:P:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහෙ යන්නද බන් ඉහලම තැනට
    ඉන්නා විට 24 පැයේ එලකිරියේ

    එළ කිරියෙන් බොහෝ දෙයක් උගත හැකි
    මට නිසැකයි උඹට නුදුරේ ජය ගත හැකි
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    බැන ගන්නේ ෆන් එකටනේ මචං
    ඒක නිසා ඉමු ෆන් එකෙ නොවී කචල්

    :rolleyes::rolleyes:

    අනිවා මචං ඒකයි සිදු විය යුත්තේ
    පද ගැටුමට ෆන් එක මුල් විය යුත්තේ

     
    Last edited:

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    උඹ වැඩ කරන්නේ බොඩි බිල්ඩින්ග් කොම්පැනියකද
    අවතාරෙට දාගෙන ඉන්නේ සේනක ගේ පින්තූරේ ද

    :D

    අපි හදන්නේ ලයිට් කනු තමයි මචන්
    අවතාරෙ ඉන්නෙ vin diesel අයියා තමයි
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඨාකුර් මල්ලි කොයි හරියෙද ඔබ කන්දේ
    මමත් නිරතුරුම දළදා හිමි වැන්දේ!!

    අයියණ්ඩියේ මම ඉන්නේ පැණිදෙනියේ
    නුවර කොහේදැයි ඔබ නැවතී සිටියේ

    :D:D
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    හෑකර බෑල්ලි දා ඈත මට පොස්ට් එකක්
    නොව හොද කුලයක මෑ නම් වල් බෑල්ලක්
    :baffled:

    (umba karapu balu wede gena thaama kawruth danne ne! balamuko:yes:)
    බලු ත්රෙඩ් දදා- බල්ලෙක් වී සිටින,
    බැන් වුන- බැන් වෙන්න ළංවී හිඳින.
    මැන්ටල් පොරක් දඟලයි වළපය ගනින,
    පුරහඳ එක්ක වලියකි,මැක්කෙක් හිඟන.
    :lol::lol::lol::P
    http://www.elakiri.com/forum/showpos...&postcount=409
    http://www.elakiri.com/forum/showpos...&postcount=418
    http://www.elakiri.com/forum/showpost.php?p=7716705&postcount=413:P:P:P:P
     
    Last edited: