දෙපද පද ගැටුම්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    වලත්තයා මමයි කියා මම දනිමී
    එය උබ දන්නේ කෙලෙසයි මම නොදනී
    මම උබ නම් මීට පෙරදි භාවිත නොකලේ
    කොල්ලො කෙල්ලො පමණයි මගෙ ආසාවේ


    (නපුංසකයන්ට මා ආසා කරන්නේ නැත) :baffled::baffled::rolleyes::yes: ;) jk



    වලත්තයා උඹයි කියා
    උඹම කියයි
    උඹ ගෑන හරියට දන්නෙ
    කොහුවල පොලිසියයි......
    :rofl::rofl::rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යන්නට සිදුවෙනව සොයුරනි රෝහලට..
    අද යන මම නැවත එන්නේ හෙට හතට..!!

    රැකියාවට යන්නට නම් පමා නොවන්නේ
    උඹෙන් බෙහෙත් ගන්න අයට දෙවි පිහිටයි නේ

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    අනේ මචෝ උඹ කඩන ඉදුනු අඹ්
    වලට හොදයි ටොයිලට් වල කොමඩ් බොග

    :yes::yes:

    අඹ කෑවම පහසු වෙනව දිරවීම
    උඹගෙ වැඩේ වැසිකිලියම පිරවීම

    :D:D:P:P
     

    kingdewi

    Well-known member
  • රැකියාවට යන්නට නම් පමා නොවන්නේ
    උඹෙන් බෙහෙත් ගන්න අයට දෙවි පිහිටයි නේ

    :D

    හිතන්නට එපා ඩොකෙකැයි මා මිතුර
    වෙදකම නොවේ හෙදකම ඇත මා අතර!! :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වසර තුනක් හිටියෙමි ට්‍රේනින් අතර
    ඒකාලයෙ රෝහලෙ සිටියෙමි මිතුර

    සතුටුයි දැනගන්න කිං අයියේ ඒක
    ඒත් මොකද දැන් ඉන්නේ වෙන අහක

    :confused::yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    අඹ කෑවම පහසු වෙනව දිරවීම
    උඹගෙ වැඩේ වැසිකිලියම පිරවීම

    :D:D:P:P

    ටාකුරයා වාගේ වෑසිකිලි ව්ලට
    පිරවිය යුතුය බොග උගෙ කට ලගට

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම දන්නා ලෙසට කොහුවල ලොකු වලත්තයා

    කවුරුත් දන්න එලකිරියේ සමන්තයා

    :yes::yes::rofl::rofl:

    වලත්තයා නොව මූ නම් පාත්තයා
    කොහු වල තුල ඉන්නා සමන්තයා

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ටාකුරයා වාගේ වෑසිකිලි ව්ලට
    පිරවිය යුතුය බොග උගෙ කට ලගට


    අනේ විදුර වැසිකිලි වල තොගේ කට
    සෙට් කරපිය නගරසභා කුණු වලට

    :angry::yes::yes::D:D:D:D:P:P:P:rofl:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මතකයි මතකයි මට ඒ දවස හොද
    දත් දෙක අස්සෙන් ගියානෙ උබේ එක


    :rolleyes::rolleyes::P

    ඈර ගෙන් මගෙන් සම්න්තයා පෙර දිනෙක

    මෑහුම් 26 ක් දෑම්මා උගෙ පු* පෙදෙස

    :yes::yes::D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හිතන්නට එපා ඩොකෙකැයි මා මිතුර
    වෙදකම නොවේ හෙදකම ඇත මා අතර!! :yes:

    වෙද කමෙන් නැත වැඩක් නොමැති නම් හෙද කමක්
    නයිටින්ගේල් ලට නිකම් ද ලැබුනේ ඒ හොඳ නමක්
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    අනේ විදුර වැසිකිලි වල තොගේ කට
    සෙට් කරපිය නගරසභා කුණු වලට

    :angry::yes::yes::D:D:D:D:P:P:P:rofl:

    මගෙ ශිරි මුඛය උපමා කල කුණු වලට
    කුනු වෙය ඔය තොගේ කෑනහිලි කබර කට
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ට්‍රේනින් වෙලා ලැබුවෙමි පත්වීම මලේ
    එනිසයි අනේ දැන් ඉන්නේ කෑගල්ලේ!!

    කෑගල්ලේ ලෙඩ්ඩුන් හට බුදු සරණයි
    කිං අයියට ඒ ලෙඩ්ඩුන්ගෙම පිහිටයි

    :yes::D:D:P:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ට්‍රේනින් වෙලා ලැබුවෙමි පත්වීම මලේ
    එනිසයි අනේ දැන් ඉන්නේ කෑගල්ලේ!!

    කෑගල්ලේ ගියා නෙ දවසක් විකුණන්නට බුක් මාර්ක්
    හැඩැති කෙල්ලො පිරිල හිටියා අනේ හරිම ශොර්ක්

    :D
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    වලත්තයා උඹයි කියා
    උඹම කියයි
    උඹ ගෑන හරියට දන්නෙ
    කොහුවල පොලිසියයි......

    :rofl::rofl::rofl:


    කොහුවල පොලිසියට මා හසු වූයේ
    උබත් එක්ක සිටි රැයෙ දී නේද බොලේ..??
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගෙ ශිරි මුඛය උපමා කල කුණු වලට
    කුනු වෙය ඔය තොගේ කෑනහිලි කබර කට

    උපමා කරන්නට අලුතින් දෙයක් නැත
    වැසිකිලි වල සැමදා ඒ ලෙසම ඇත

    :angry::D:P:P