දෙපද පද ගැටුම්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අවතාර ෆොටෝ එක දැකලයි එහෙමට ඇහුවේ
    අප නම් සාමෙටම මයි කවදත් අත වැනුවේ

    සාමෙට නම් සාමෙන් මයි අපි එන්නේ
    ගේමට නම් ගේමෙන් මයි ජය ගන්නේ ....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    විදුර මලයො මම කන්නම් වට්ටක්කා
    ඉතුරු හරිය උඹටම බාරයි ලොක්කා

    :D:D:P:P


    පවසයි උඹ මා හට මලය කියා
    අපේ අය්යා නොම කයි කුණු වට්ටක්කා
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කෝල් කලත් දෑන් කවියෙන් මම ගේම
    සමාදානෙ නුයි ඉන්නේ හෑම දාම .....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    වෑඩත් තිබේ මා හට තව කරන්නට
    සිතත් තිබේ මෙහි තව කවි ලියන්නට
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    :oo::dull:
    මගෙ ලයිට් එකෙ එලිය එන්න
    shine කලේ උබ නොවේද..

    සම්න්තයාගෙ ඒ පොඩි කන් හෑන්ද
    පොලිශ් කරන්නේ වෙන කවුරුන් කොහොම ???
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    සාමෙට නම් සාමෙන් මයි අපි එන්නේ
    ගේමට නම් ගේමෙන් මයි ජය ගන්නේ ....

    ගේම දෙන්නෙ කොහොමද බොල අපි ඉද්දී
    කාමරයක් දෙන්නම් ඇවිදින් ඉදගන්නේ
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අමාවක වුනේ තොට දැන්ද බොල..??
    දිව දාද්දි තෝ කිව්වද ඔහොම එක...

    ලොකු වට තිබ්බ පලියට තොට පු* කෑල්ලක්
    මට නම් පෙන්නේ වාගේ කලු ලෑල්ලක්.......
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    සම්න්තයාගෙ ඒ පොඩි කන් හෑන්ද
    පොලිශ් කරන්නේ වෙන කවුරුන් කොහොම ???

    කිව්වට මචන් රස වෑහෙන මිහිරි කතා
    උබෙ එක තමයි මේ ලොව ඇති පොඩිම එකා ,. :P

     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ලිස්සන්නද හදන්නෙ වැඩ ඇත කියලා..?
    ඔහොම හිටපි කොහෙ යන්නද මා දාලා :D

    ලිස්සන්නට නෙවෙයි හෑදුවේ විදුර මෙමා
    ගමකට තිබේ කෙරුමට වෑඩ ගොඩ ගෑසිලා ...
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ලොකු වට තිබ්බ පලියට තොට පු* කෑල්ලක්
    මට නම් පෙන්නේ වාගේ කලු ලෑල්ලක්.......

    කලු ලෑලි තිබ්බේ ඉස්සර මීහරකෝ
    දැන් තියෙන්නෙ වයිට් බෝඩ් දැන ගනිය

    :frown::lol::lol:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කිව්වට මචන් රස වෑහෙන මිහිරි කතා
    උබෙ එක තමයි මේ ලොව ඇති පොඩිම එකා ,. :P


    කිවුවත් මෙලෙස දෑන් මගෙ එක පොඩිය කියා
    කිම්ද කෑ ගෑසුවෙ "මු මහෙ පු* පලයි " කියා
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ලිස්සන්නට නෙවෙයි හෑදුවේ විදුර මෙමා
    ගමකට තිබේ කෙරුමට වෑඩ ගොඩ ගෑසිලා ...

    එහෙනම් පල ඔබහට සුභ දින වේවා..!!
    හෙටත් වරෙන් අපි සෙට් වෙමු නොවී පමා
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    කිවුවත් මෙලෙස දෑන් මගෙ එක පොඩිය කියා
    කිම්ද කෑ ගෑසුවෙ "මු මහෙ පු* පලයි " කියා

    කෑ ගැහුවේ කෑ නොගහා බැරිකමට
    නැතිනම් උබ අප්සෙට් යයි යන බයට


    :P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කෑ ගැහුවේ කෑ නොගහා බැරිකමට
    නැතිනම් උබ අප්සෙට් යයි යන බයට


    :P


    අදට මෙමා කවි දෙපදෙන් සමු ගනිමි
    සමන්තයාට අද රෑයෙ දිත් මම අරිමි

    :yes::yes::D:D :love::love:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    දෙපද ගැටුම් ත්‍රේඩය නැගලා යන්නේ
    දහස්වෙනි පෝස්ට් එක මම තබාමින් යන්නේ
    දස දසක් පෝස්ට් දැමීම කල යුත්තේ
    එය කරන්න අප සැම එක්විය යුත්තේ
    :D:D:yes::yes::love::love::love: :):)
     
    Last edited: