අවතාර ෆොටෝ එක දැකලයි එහෙමට ඇහුවේ
අප නම් සාමෙටම මයි කවදත් අත වැනුවේ
සාමෙට නම් සාමෙන් මයි අපි එන්නේ
ගේමට නම් ගේමෙන් මයි ජය ගන්නේ ....
අවතාර ෆොටෝ එක දැකලයි එහෙමට ඇහුවේ
අප නම් සාමෙටම මයි කවදත් අත වැනුවේ
විදුර මලයො මම කන්නම් වට්ටක්කා
ඉතුරු හරිය උඹටම බාරයි ලොක්කා
![]()
අනංගයා, පාත්තයා, වලත්තයා ලු
කොහුවලම ලයිට් දුන්නෙ සමන්තයා ලු
![]()


අමාවක වුනේ තොට දැන්ද බොල..??
අන්දයින් ට සුදු උනාට උඹේ පු*
මට නම් පෙනෙන්නේ වාගෙයි අමාවක >>>>
මගෙ ලයිට් එකෙ එලිය එන්න
shine කලේ උබ නොවේද..
සාමෙට නම් සාමෙන් මයි අපි එන්නේ
ගේමට නම් ගේමෙන් මයි ජය ගන්නේ ....
වෑඩත් තිබේ මා හට තව කරන්නට
සිතත් තිබේ මෙහි තව කවි ලියන්නට

අමාවක වුනේ තොට දැන්ද බොල..??
දිව දාද්දි තෝ කිව්වද ඔහොම එක...
සම්න්තයාගෙ ඒ පොඩි කන් හෑන්ද
පොලිශ් කරන්නේ වෙන කවුරුන් කොහොම ???

ලිස්සන්නද හදන්නෙ වැඩ ඇත කියලා..?
ඔහොම හිටපි කොහෙ යන්නද මා දාලා
ලොකු වට තිබ්බ පලියට තොට පු* කෑල්ලක්
මට නම් පෙන්නේ වාගේ කලු ලෑල්ලක්.......



කිව්වට මචන් රස වෑහෙන මිහිරි කතා
උබෙ එක තමයි මේ ලොව ඇති පොඩිම එකා ,.
ලිස්සන්නට නෙවෙයි හෑදුවේ විදුර මෙමා
ගමකට තිබේ කෙරුමට වෑඩ ගොඩ ගෑසිලා ...
කිවුවත් මෙලෙස දෑන් මගෙ එක පොඩිය කියා
කිම්ද කෑ ගෑසුවෙ "මු මහෙ පු* පලයි " කියා

කෑ ගැහුවේ කෑ නොගහා බැරිකමට
නැතිනම් උබ අප්සෙට් යයි යන බයට
![]()





අදට මෙමා කවි දෙපදෙන් සමු ගනිමි
සමන්තයාට අද රෑයෙ දිත් මම අරිමි
![]()
![]()










