දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ටකූර් අය්යා මන් කිවෙත් ඒක බයිට්...
    එහෙනම් මන් ගියා හැමොටම ගුඩ් නයිට්...
    :yes:
    එහෙනම් මල්ලිටත් වේවා ගුඩ්ම නයිට්
    ‍මැච් එක ඉතින් වෙනවා නොව හොදම බයිට්

    :yes::D:D

    කවි පද අස්සේ මහ ලොකුවට තරු දීලා:P:confused:
    ඇයි අපි කලුද?ඇඬෙනවා සෝඩා බීලා
    :(:yes:

    මහරෑ මොට ද අක්කේ සෝඩා බිව්වේ
    අනුන්ගෙ තරු වලට මොකටද ඔබ ඇඩුවේ
     

    Zodiac

    Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    වේදිකාව-තිර රචනය- නිෂ්....පාදනය
    අධයක්ෂණය, හා සේරම සම්පාදනය
    දුක සැප වලිය හා ෆන් හැම කාදනය
    ටාකුර් විසිනි අපි නැත මෙහි සාධනය
    :lol::)
    පලි-,සම්පූර්ණ නාඩගං අයිතිය ටාකූර් අංකූරයා සතුය.හිමිකම් ඇව්රිනි
    විරාමයක්,:sorry:
    takurz rockz :lol:

    කවි පද අස්සේ මහ ලොකුවට තරු දීලා:P:confused:
    ඇයි අපි කලුද?ඇඬෙනවා සෝඩා බීලා
    :(:yes:

    Dutuwita ema post eka sanekin hina giyaa......:lol:
    mahata hadisiyema tharu dennata sithunaa....:eek::rofl:
    nuba amanapa nowanu soyuriya eka nisaa..... :no: (soda bonna epaa:no::rofl:)
    obage hakiyawatada ma ada rep dunnaa...... :yes::D
    (oyage kavith maarai aaa ;))

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තෙරුවන් සරණ දෙවි පිහිටය ඔබ හැමට
    ශම්මිගේ පතනවා නැංවී හද ගැබට!!!
    :yes::D:D:D

    අක්කාටත් පතනව රැය සුභ වේවා
    පද ගැටුමෙදි ආයෙත් අපි හමුවේවා

    :yes::D:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    මම පාඩම් කරමින් සිටිනා වෙලාවේ...
    ශම්මි ඇවිත් මම දන්නෑ අනේ මලේ....
    කරුමෙ කියන්නේ මේකලු දැන ගන්නේ...
    පී.ම් පෙට්ටිය මකන්න මගේ පනේ....:love:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    රෙස්පොන්ඩ්ස් නෑ කියලා නෑ හෙම අහිතක්...
    සුපුරුදු පරිදි කාටත් කලියෙන්ම අදත් ...
    සුභ පතනෙමි සුභ වන්නට අද දවසත්...
    තාමත් නැතිදෝ සිත තුළ මෙමට ඉඩක්...:love:
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    කවි කියන්න අද නම් මට වෙලාවක්
    නැති වෙයි වගේ වැඩ පිරිලා කෝටියක්
    තැබුමට සිදු වුනත් කවියට විරාමයක්
    පතනෙමි සැමට ජය පිරි නව සුබ දවසක්
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    පුහ්..:Pමාරයිනේ පිස්සුය පීකුදුය!
    හෙට දෙන්නං හොඳේ මේකට අඩු වැඩිය:yes::D

    අහ්... අක්කේ ගුඩ් මෝනින්....:no:
    දැන් දැක්කේ ත්‍රෙඩ් එක මන්...
    :yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අහ්... අක්කේ ගුඩ් මෝනින්....:no:
    දැන් දැක්කේ ත්‍රෙඩ් එක මන්...
    :yes:


    කවි ලියනා සෑමටම සුබ උදෑසනක්
    ඈරඹුම මගේ උදෑසනට හොද කවියක් ......
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    එහෙනම් මල්ලිටත් වේවා ගුඩ්ම නයිට්
    ‍මැච් එක ඉතින් වෙනවා නොව හොදම බයිට්

    :yes::D:D



    මහරෑ මොට ද අක්කේ සෝඩා බිව්වේ
    අනුන්ගෙ තරු වලට මොකටද ඔබ ඇඩුවේ


    මැච් එකනම් අව්ලක් නෑ මාරම ෆන්...:yes:
    සපෝර්ට් කලේ බ්‍රිසිල්ස් තමා කාරම මන්..
    :confused:
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya

    කවි ලියනා සෑමටම සුබ උදෑසනක්
    ඈරඹුම මගේ උදෑසනට හොද කවියක් ......


    පාන්දර නැගිටු විට බඩ හිස්ය - සීසන්ය :no:
    හීන් කවි කියනවිට ඉහ අස්ස - මුසපත්ය
    :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    රෙස්පොන්ඩ්ස් නෑ කියලා නෑ හෙම අහිතක්...
    සුපුරුදු පරිදි කාටත් කලියෙන්ම අදත් ...
    සුභ පතනෙමි සුභ වන්නට අද දවසත්...
    තාමත් නැතිදෝ සිත තුළ මෙමට ඉඩක්...:love:
    අහ්... අක්කේ ගුඩ් මෝනින්....:no:
    දැන් දැක්කේ ත්‍රෙඩ් එක මන්...
    :yes:

    කවි ලියනා සෑමටම සුබ උදෑසනක්
    ඈරඹුම මගේ උදෑසනට හොද කවියක් ......

    එළකිරියේ කවියන් හට සුභ වේවා
    ආයෙත් අලුත් දවසක මේ මං ආවා
    ජේඩී කොලූටත් කෙල්ලෙක් සෙට් වේවා
    අනිත් උන්ගෙ සිතැගිද හැම ඉටු වේවා

    :yes::D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සමා කොලූ වගේ කොලූ මෙහි නෑ ලූ
    මෙහි ඉන්නා තොපි ඔක්කොම පොල් බූරූ
    සමා කොලූ තමයි වගේ වල් ඌරු
    මෙතන ඇවිත් ගහනව බොරු කයිවාරු

    :yes::D:D:P:P

    මැච් එකනම් අව්ලක් නෑ මාරම ෆන්...:yes:
    සපෝර්ට් කලේ බ්‍රිසිල්ස් තමා කාරම මන්..
    :confused:

    නියමයි මල්ලි මැච් එක මිස් උනා මට
    මක්කද උනේ කියපන්කෝ විගසකට

    :D:yes::yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    පාන්දරින් ඈහුනා මට මෑච් එකක් ගෑන
    කියපන් මටත් පොඩියක් එය දෑන ගන්න ...........
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    සමා කොලූ තමයි වගේ වල් ඌරු
    මෙතන ඇවිත් ගහනව බොරු කයිවාරු

    :yes::D:D:P:P



    නියමයි මල්ලි මැච් එක මිස් උනා මට
    මක්කද උනේ කියපන්කෝ විගසකට

    :D:yes::yes:


    තුනයි බින්දුවයි - බ්‍රිසිලේ ජය ගත්තා:rofl:
    චිලී අවුට් - මන්නම් ෆන් එක ගත්තා
    :D

    http://www.fifa.com/worldcup/matches/round=249717/match=300061500/index.html
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පාන්දරින් ඈහුනා මට මෑච් එකක් ගෑන
    කියපන් මටත් පොඩියක් එය දෑන ගන්න ...........

    බ්‍රිසීල්ස්-චිලී ඊයේ සෙට් වෙලා ‍බොල
    ෆුට්බෝලෙකට පොර කෑවා මල මගුල

    :yes::D:D