එහෙනම් මල්ලිටත් වේවා ගුඩ්ම නයිට්ටකූර් අය්යා මන් කිවෙත් ඒක බයිට්...
එහෙනම් මන් ගියා හැමොටම ගුඩ් නයිට්...![]()



කවි පද අස්සේ මහ ලොකුවට තරු දීලා
ඇයි අපි කලුද?ඇඬෙනවා සෝඩා බීලා![]()
takurz rockzවේදිකාව-තිර රචනය- නිෂ්....පාදනය
අධයක්ෂණය, හා සේරම සම්පාදනය
දුක සැප වලිය හා ෆන් හැම කාදනය
ටාකුර් විසිනි අපි නැත මෙහි සාධනය
පලි-,සම්පූර්ණ නාඩගං අයිතිය ටාකූර් අංකූරයා සතුය.හිමිකම් ඇව්රිනි
විරාමයක්,![]()

කවි පද අස්සේ මහ ලොකුවට තරු දීලා
ඇයි අපි කලුද?ඇඬෙනවා සෝඩා බීලා![]()



(soda bonna epaa
)
(oyage kavith maarai aaa
)තෙරුවන් සරණ දෙවි පිහිටය ඔබ හැමට
ශම්මිගේ පතනවා නැංවී හද ගැබට!!!![]()



දහස් වැන්න පෝස්ට් කලේ සමා කොලූ
ජය පිට ජය මල් වැහි මෙහි වහිනවලූ
![]()
පුහ්..මාරයිනේ පිස්සුය පීකුදුය!
හෙට දෙන්නං හොඳේ මේකට අඩු වැඩිය![]()


අහ්... අක්කේ ගුඩ් මෝනින්....
දැන් දැක්කේ ත්රෙඩ් එක මන්...![]()
එහෙනම් මල්ලිටත් වේවා ගුඩ්ම නයිට්
මැච් එක ඉතින් වෙනවා නොව හොදම බයිට්
මහරෑ මොට ද අක්කේ සෝඩා බිව්වේ
අනුන්ගෙ තරු වලට මොකටද ඔබ ඇඩුවේ


කවි ලියනා සෑමටම සුබ උදෑසනක්
ඈරඹුම මගේ උදෑසනට හොද කවියක් ......


රෙස්පොන්ඩ්ස් නෑ කියලා නෑ හෙම අහිතක්...
සුපුරුදු පරිදි කාටත් කලියෙන්ම අදත් ...
සුභ පතනෙමි සුභ වන්නට අද දවසත්...
තාමත් නැතිදෝ සිත තුළ මෙමට ඉඩක්...
අහ්... අක්කේ ගුඩ් මෝනින්....
දැන් දැක්කේ ත්රෙඩ් එක මන්...![]()
කවි ලියනා සෑමටම සුබ උදෑසනක්
ඈරඹුම මගේ උදෑසනට හොද කවියක් ......



සමා කොලූ තමයි වගේ වල් ඌරුසමා කොලූ වගේ කොලූ මෙහි නෑ ලූ
මෙහි ඉන්නා තොපි ඔක්කොම පොල් බූරූ





මැච් එකනම් අව්ලක් නෑ මාරම ෆන්...
සපෝර්ට් කලේ බ්රිසිල්ස් තමා කාරම මන්..![]()



සමා කොලූ තමයි වගේ වල් ඌරු
මෙතන ඇවිත් ගහනව බොරු කයිවාරු
නියමයි මල්ලි මැච් එක මිස් උනා මට
මක්කද උනේ කියපන්කෝ විගසකට
![]()
සමා කොලූ තමයි වගේ වල් ඌරු
මෙතන ඇවිත් ගහනව බොරු කයිවාරු
නියමයි මල්ලි මැච් එක මිස් උනා මට
මක්කද උනේ කියපන්කෝ විගසකට
![]()


පාන්දරින් ඈහුනා මට මෑච් එකක් ගෑන
කියපන් මටත් පොඩියක් එය දෑන ගන්න ...........


