දෙපද පද ගැටුම්

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
රත් වුන රළ සිසිලැල් වී ගෙන එන්නේ
සතියක් අහවරයි වැඩබිම් හිස් වෙන්නේ
සතියක් අහවරයි කියල දැන් දැනුනේ
අද සිකුරාදා බව අමතක වී තිබුනේ
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මං නම් ඕව ගැන දැන් නෑ යක් පැටියෝ
    ක්‍රීඩා ගැන ඇල්මක් මගේ නෑ ළමයෝ

    ජීවිතයත් වෙලාවක ක්‍රීඩාවක් දැයි මට සිතේ
    ක්‍රීඩාවෙත් අමුතු ත්‍රිල් එකක් දැනෙනවා ඇතේ

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටීනා ඇවිත් කවි නොකියම යන්න ගියෝ
    මන්දැයි කියා දන්නවද ඔයා බබෝ

    ටීනා යනෙන තැන් ගැන නැත මා දන්නේ
    මෙහි නොසිටියත් ඇය ඉන්නේ අප ගැන සිතමින්නේ

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සතියක් අහවරයි කියල දැන් දැනුනේ
    අද සිකුරාදා බව අමතක වී තිබුනේ

    සිකුරාදා කියන්නේ බේබදු වෙන දවස
    සඳුදා වැඩට යනකම් සිහි වේ අද සවස

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටීනා ඇවිත් කවි නොකියම යන්න ගියෝ
    මන්දැයි කියා දන්නවද ඔයා බබෝ

    බබා කියා මට ඇමතූ නිශාවනී
    සැප්තැම්බරෙ වෙනකොට මට හැටත් පනී

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    බබා කියා මට ඇමතූ නිශාවනී
    සැප්තැම්බරෙ වෙනකොට මට හැටත් පනී

    :D
    ඒ බව දන්නා හින්ද මං කිව්වේ බබා
    ඔයා රෝද පුටුවේ බව දනිමි මෙමා
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    සිකුරාදා කියන්නේ බේබදු වෙන දවස
    සඳුදා වැඩට යනකම් සිහි වේ අද සවස

    :D
    එහෙනම් අද හවස බොන්නද ඔබ ඉන්නේ
    යක්ෂයා බේබද්දා වී අද ගෙදරද යන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ බව දන්නා හින්ද මං කිව්වේ බබා
    ඔයා රෝද පුටුවේ බව දනිමි මෙමා

    නාකි උනාමත් කොහොමත් වෙනව බබා
    පුටුවට නෙවේ කකුලට රෝද දෙනු ලබා

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙනම් අද හවස බොන්නද ඔබ ඉන්නේ
    යක්ෂයා බේබද්දා වී අද ගෙදරද යන්නේ

    අද හවසයි වෙනදා හවසයි අතරේ
    වෙනසක් නොමැත ඉන්නා මේ මරු කතරේ

    :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බොන එක කොහොමටත් බොනවා සතිය පුරා
    සිකුරාදට බොනව වැඩිපුර සති අන්තය වෙන්න සිරා

    :D:D
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    එහෙනම් අද හවස බොන්නද ඔබ ඉන්නේ
    යක්ෂයා බේබද්දා වී අද ගෙදරද යන්නේ

    එහෙම අනේ අපි කවදත් නෑ බොන්නේ
    අපි බිව්වා කියා බේබද්දෙක් නෑ වෙන්නේ....
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අද හවසයි වෙනදා හවසයි අතරේ
    වෙනසක් නොමැත ඉන්නා මේ මරු කතරේ

    :)
    අනේ යකෝ ඔබ කොහේදෝ දැන් ඉන්නේ
    මරු කතරක් කොහෙද මේ සිරි ලංකාවේ
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    බොන එක කොහොමටත් බොනවා සතිය පුරා
    සිකුරාදට බොනව වැඩිපුර සති අන්තය වෙන්න සිරා

    :D:D
    සති අන්තය ජොලි කරන්න හිතාගෙන
    බිව්වම හරියන්නේ කොහොමද විකාරද:confused::confused:
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    නාකි උනාමත් කොහොමත් වෙනව බබා
    පුටුවට නෙවේ කකුලට රෝද දෙනු ලබා

    :D
    ජීවිතයේ අනියත බව වැටහෙන්නේ
    සමහරු නාකි වූ පසුවයි දැනගන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    එහෙම අනේ අපි කවදත් නෑ බොන්නේ
    අපි බිව්වා කියා බේබද්දෙක් නෑ වෙන්නේ....

    ප්‍රසාද් ගේ කතාවට මේ ග්ලාස් එක
    චියර්ස් කිව්ව දවසේ පලමු ශොට් එක

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0

    එහෙම අනේ අපි කවදත් නෑ බොන්නේ
    අපි බිව්වා කියා බේබද්දෙක් නෑ වෙන්නේ....
    මල්ලි ඇත්ත කියනවා නම් හරිම අගේ
    බිව්වොත් ඔයත් බේබද්දා තමයි අනේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ යකෝ ඔබ කොහේදෝ දැන් ඉන්නේ
    මරු කතරක් කොහෙද මේ සිරි ලංකාවේ

    ගෙදර පිරිස ලඟ පාතක නොමැති තැන
    කතරක් තමයි තනියම මා ඉන්න තැන
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජීවිතයේ අනියත බව වැටහෙන්නේ
    සමහරු නාකි වූ පසුවයි දැනගන්නේ

    ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියයි කඩ්ඩෙන් පවසන්නේ
    පරන වෙන්න වෙන්නයි වයිනුත් මිල වැඩිවෙන්නේ

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ගෙදර පිරිස ලඟ පාතක නොමැති තැන
    කතරක් තමයි තනියම මා ඉන්න තැන
    ගෙදර අය ඔබව දාලා කොහෙද ගියේ
    තනි නොතනියට කව්රුත් ලග නැද්ද ප්‍රියේ