ගෙදර අය ඔබව දාලා කොහෙද ගියේ
තනි නොතනියට කව්රුත් ලග නැද්ද ප්රියේ
නිශා යක්ෂයා ගේමට එන්ටර් වෙන්නේ
ත්රෙඩය නැගල යන බව දැන් මට වැටහෙන්නේ

එයාට එන්න කියල මාත් කිව්වා මෙයාටීන නංගි ඇයි ඔබ මේ ඊක් වෙලා
යන්න ත්රෙඩයෙ කවි පදයක් දෙකක් ලියා
බොන එක කොහොමටත් බොනවා සතිය පුරා
සිකුරාදට බොනව වැඩිපුර සති අන්තය වෙන්න සිරා
![]()
එයාට එන්න කියල මාත් කිව්වා මෙයා
දැන් නෑ එයා ඉන්නේ කොයිබදැයි කියා
ග්රීක් ඉතිහාසෙ ඇන්ටෙරොස් අනංගයා
කවි කීමටත් වෙනවා නේ සමර්ථයා
![]()

බේබදුකම නරකයි මගෙ යක්ෂ පුතේ
බේබද්දන්ට මෙලොවේ සිහියක් නොමැතේ

යකා එක්ක මං නම් නෑ හැප්පෙන්නේනිශා යක්ෂයා ගේමට එන්ටර් වෙන්නේ
ත්රෙඩය නැගල යන බව දැන් මට වැටහෙන්නේ
එහෙම තමයි ඇන්ටෙරොස් අනංගයා
සැම වැඩකටම එක සේ ඔහු වෙයි සමතා
![]()

මහා පුදුමයකි අද මං මේ දැනගත්තේලාවට බින්දුවක් බොන්නේ තේ හැන්දකිනී
කොපමණ බිවූවත් අප හොඳ සිහියකිනී
![]()
ලාවට බින්දුවක් බොන්නේ තේ හැන්දකිනී
කොපමණ බිවූවත් අප හොඳ සිහියකිනී
යකා එක්ක මං නම් නෑ හැප්පෙන්නේ
ඇඟට වැහුනොතින් මලකෙලියි වෙන්නේ
ටීන නංගි ඇයි ඔබ මේ ඊක් වෙලා
යන්න ත්රෙඩයෙ කවි පදයක් දෙකක් ලියා
එයාට එන්න කියල මාත් කිව්වා මෙයා
දැන් නෑ එයා ඉන්නේ කොයිබදැයි කියා
ටීනා එන්න කවුරුත් ඔබ විමසනවා
කවියක් දෙකක් කිව්වම සිත සැනසෙනවා


යකා එක්ක මං නම් නෑ හැප්පෙන්නේ
ඇඟට වැහුනොතින් මලකෙලියි වෙන්නේ

මහා පුදුමයකි අද මං මේ දැනගත්තේ
යකා තවම තේ හැන්දෙන්ලු බොන්නේ
