දෙපද පද ගැටුම්

Jdilex

Member
Jun 25, 2010
139
4
0
සැවොම ගියා මම ඉද ඇති ඵලෙ කිමද..?
මමත් ගියා පතමි සැමට බුදුසරණ..!!

:yes::yes::yes:
වැඩ කෝටියයි කියලා දවසම කවි ලිව්වා...
හෙට ඇවිල්ලා බොස්ගෙන් ශොට් 1 කන්නා...

B.S T.C machan!:D
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    පවසයි උඹ මා හට මලය කියා
    අපේ අය්යා නොම කයි කුණු වට්ටක්කා

    ‍වට්ටක්කා නොකෑවද ඒ තොපෙ අයියා
    වෙන හැම ජරාවම කනවනෙ තෝ ගොයියා

    :angry::D:D:D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දන්නෙම නැතුව පිටු සියයක් ලං වෙන්නේ
    ජයවේවා අපෙ ත්‍රේඩය නැග යන්නේ
    ස්තූතිය හිමිවෙයි හැම කවියන්ට
    දෙපද ගැටුම තව දුරටත් රැක ගන්ට

    :yes::D:D:D:D

    දෙපද ගැටුම් ත්‍රේඩය නැගලා යන්නේ
    දහස්වෙනි පෝස්ට් එක මම තබාමින් යන්නේ
    දස දසක් පෝස්ට් දැමීම කල යුත්තේ
    එය කරන්න අප සැම එක්විය යුත්තේ
    :D:D:yes::yes::love::love::love: :):)

    දහස් වැන්න පෝස්ට් කලේ සමා කොලූ
    ජය පිට ජය මල් වැහි මෙහි වහිනවලූ

    :yes::D:D:D:yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මමත් වැස්ස අස්සේ මෙහි ඇවිත් යමී
    ආයෙත් වැස්ස අඩු උන විට ජොයින් වෙමී
    :yes::D:D:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පෝස්ට් 1000+ කුත් ත්‍රේඩයේ පල උනිය
    ආශිර්වාදයක් ලෙස මල් වැසි වසින්නිය
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ශම්මී නැතිද අද දවසට අය එන්නේ...
    ඇය එන තුරා මා මෙහි අනෙ ලත වෙන්නේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරිම අගෙයි දෙපද ගැටුම නැගලා යනවා....
    එලකිරියට නව ආරක් ගෙන එනවා....

    පද ලියනා අයහට තව පද ලියවේවා....
    දෙපද ගැටුම තව තව මෙහි බැබලේවා...

    මොනවා වුනත් ඨාකුරයා හොඳ කොල්ලා...
    කොල්ලා කිව්වට ඕකා මහ මැටි මෝලා....
    කෙල්ලෝ පස්සෙ පැනි හල හල යන බිල්ලා
    බූට් කාලා අඬනා ඌ මහ රිලවා...
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ශම්මී නැතිද අද දවසට අය එන්නේ...
    ඇය එන තුරා මා මෙහි අනෙ ලත වෙන්නේ...


    ඈඹලයි සිටියි ශම්මි ට පෑණි හලන්නට
    Jdilex බුවත් ඒ වාගෙයි සිතෙයි මට
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    හරිම අගෙයි දෙපද ගැටුම නැගලා යනවා....
    එලකිරියට නව ආරක් ගෙන එනවා....

    පද ලියනා අයහට තව පද ලියවේවා....
    දෙපද ගැටුම තව තව මෙහි බැබලේවා...

    මොනවා වුනත් ඨාකුරයා හොඳ කොල්ලා...
    කොල්ලා කිව්වට ඕකා මහ මැටි මෝලා....
    කෙල්ලෝ පස්සෙ පැනි හල හල යන බිල්ලා
    බූට් කාලා අඬනා ඌ මහ රිලවා...

    පාසෑල් කාලේ ලීවේ මූ වල් කවි ලු
    එලකිරි එකේ නම තියෙන්නේ "මල් කවි" ලු .....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මමත් වැස්ස අස්සේ මෙහි ඇවිත් යමී
    ආයෙත් වැස්ස අඩු උන විට ජොයින් වෙමී
    :yes::D:D:yes:

    ආයේ ඈවිත් මගෙ කවි යෙන් බලු වෙන්න
    ඊට හොදයි ආයෙත් නෑවිත් ඉන්න ..................
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ‍වට්ටක්කා නොකෑවද ඒ තොපෙ අයියා
    වෙන හැම ජරාවම කනවනෙ තෝ ගොයියා

    :angry::D:D:D:P:P

    තෝ ගොයියා ටාකුරා
    ටාකුරා අන්කූරා ....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ස්තූතිය හිමිවෙයි හැම කවියන්ට
    දෙපද ගැටුම තව දුරටත් රැක ගන්ට

    :yes::D:D:D:D



    දහස් වැන්න පෝස්ට් කලේ සමා කොලූ
    ජය පිට ජය මල් වැහි මෙහි වහිනවලූ

    :yes::D:D:D:yes:
    :yes::yes::yes:
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    සීපද කියන්නටනම් මම දන්නේ නෑ...
    ටාකූර් අය්යේ පදනම් මගේ ගොඩක් නෑ...
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පාසෑල් කාලේ ලීවේ මූ වල් කවි ලු
    එලකිරි එකේ නම තියෙන්නේ "මල් කවි" ලු .....

    පාසලකට ගියෙ නැති උඹ ගස් බන්ඩා...
    එක කකුලක් උස්සන් ඇති වල් පැන්ඩා...
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    මන් පොඩි එකා ජුනියර් මෙම්බර් මේකේ...
    අපි සෙට් උනොත් අව්ල් වෙයිද මට සෝකේ...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මොනවා වුනත් ඨාකුරයා හොඳ කොල්ලා...
    කොල්ලා කිව්වට ඕකා මහ මැටි මෝලා....
    කෙල්ලෝ පස්සෙ පැනි හල හල යන බිල්ලා
    බූට් කාලා අඬනා ඌ මහ රිලවා...

    කෙල්ලෝ පස්සෙ යන්නේ මම නෙවෙයි බොල
    කෙල්ලෝ මගේ පස්සෙන් එනවානෙ බොල
    උන්ටම හිතිල උන් ආපහු යනව බොල
    මගේ ෆන් එකේ මම ඉන්නවා බොල

    :yes::D:D:P

    ආයේ ඈවිත් මගෙ කවි යෙන් බලු වෙන්න
    ඊට හොදයි ආයෙත් නෑවිත් ඉන්න ..................

    බල්ලොත් එක්ක හිටියම බල්ලෝ වෙනවා
    කොල්ලෝ අපිට ඕන එකෙක් බය වෙනවා

    :angry::D:D:yes::P:P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මන් පොඩි එකා ජුනියර් මෙම්බර් මේකේ...
    අපි සෙට් උනොත් අව්ල් වෙයිද මට සෝකේ...

    ලොකු පොඩි බේදයක් නැත අපි ලඟ මල්ලියේ....
    සෙට් වෙන්න අපි එක්ක ගලපන්න පද පේලියේ...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    තෝ ගොයියා ටාකුරා
    ටාකුරා අන්කූරා ....
    ගොයියා නෙමෙයි මම හොද ගොවියෙකුගෙ පුතා
    බයක් නැතුව කරනව ඒ ගැනම කතා

    :yes::D:D

    සීපද කියන්නටනම් මම දන්නේ නෑ...
    ටාකූර් අය්යේ පදනම් මගේ ගොඩක් නෑ...
    සීපද නෙමෙයි දෙපදයි මෙතනට ඕනේ
    පද නැතුවාට කම් නැත කවි ලියපන්නේ

    :yes::D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කෙල්ලෝ පස්සෙ යන්නේ මම නෙවෙයි බොල
    කෙල්ලෝ මගේ පස්සෙන් එනවානෙ බොල
    උන්ටම හිතිල උන් ආපහු යනව බොල
    මගේ ෆන් එකේ මම ඉන්නවා බොල

    :yes::D:D:P

    එහෙම කිව්වට උඹ බං...
    කොයි වෙලෙත් අඬනවනේ බං...
    ඕවා ඉවසන්න බෑ බං...
    නාඬා මකබෑවියං බං...