වැඩ කෝටියයි කියලා දවසම කවි ලිව්වා...සැවොම ගියා මම ඉද ඇති ඵලෙ කිමද..?
මමත් ගියා පතමි සැමට බුදුසරණ..!!

පවසයි උඹ මා හට මලය කියා
අපේ අය්යා නොම කයි කුණු වට්ටක්කා






ස්තූතිය හිමිවෙයි හැම කවියන්ටදන්නෙම නැතුව පිටු සියයක් ලං වෙන්නේ
ජයවේවා අපෙ ත්රේඩය නැග යන්නේ





දෙපද ගැටුම් ත්රේඩය නැගලා යන්නේ
දහස්වෙනි පෝස්ට් එක මම තබාමින් යන්නේ
දස දසක් පෝස්ට් දැමීම කල යුත්තේ
එය කරන්න අප සැම එක්විය යුත්තේ
![]()





ශම්මී නැතිද අද දවසට අය එන්නේ...
ඇය එන තුරා මා මෙහි අනෙ ලත වෙන්නේ...
හරිම අගෙයි දෙපද ගැටුම නැගලා යනවා....
එලකිරියට නව ආරක් ගෙන එනවා....
පද ලියනා අයහට තව පද ලියවේවා....
දෙපද ගැටුම තව තව මෙහි බැබලේවා...
මොනවා වුනත් ඨාකුරයා හොඳ කොල්ලා...
කොල්ලා කිව්වට ඕකා මහ මැටි මෝලා....
කෙල්ලෝ පස්සෙ පැනි හල හල යන බිල්ලා
බූට් කාලා අඬනා ඌ මහ රිලවා...
මමත් වැස්ස අස්සේ මෙහි ඇවිත් යමී
ආයෙත් වැස්ස අඩු උන විට ජොයින් වෙමී
වට්ටක්කා නොකෑවද ඒ තොපෙ අයියා
වෙන හැම ජරාවම කනවනෙ තෝ ගොයියා
![]()
ස්තූතිය හිමිවෙයි හැම කවියන්ට
දෙපද ගැටුම තව දුරටත් රැක ගන්ට
දහස් වැන්න පෝස්ට් කලේ සමා කොලූ
ජය පිට ජය මල් වැහි මෙහි වහිනවලූ
![]()



පාසෑල් කාලේ ලීවේ මූ වල් කවි ලු
එලකිරි එකේ නම තියෙන්නේ "මල් කවි" ලු .....
මොනවා වුනත් ඨාකුරයා හොඳ කොල්ලා...
කොල්ලා කිව්වට ඕකා මහ මැටි මෝලා....
කෙල්ලෝ පස්සෙ පැනි හල හල යන බිල්ලා
බූට් කාලා අඬනා ඌ මහ රිලවා...




ආයේ ඈවිත් මගෙ කවි යෙන් බලු වෙන්න
ඊට හොදයි ආයෙත් නෑවිත් ඉන්න ..................







මන් පොඩි එකා ජුනියර් මෙම්බර් මේකේ...
අපි සෙට් උනොත් අව්ල් වෙයිද මට සෝකේ...
ගොයියා නෙමෙයි මම හොද ගොවියෙකුගෙ පුතා
තෝ ගොයියා ටාකුරා
ටාකුරා අන්කූරා ....



සීපද නෙමෙයි දෙපදයි මෙතනට ඕනේසීපද කියන්නටනම් මම දන්නේ නෑ...
ටාකූර් අය්යේ පදනම් මගේ ගොඩක් නෑ...



කෙල්ලෝ පස්සෙ යන්නේ මම නෙවෙයි බොල
කෙල්ලෝ මගේ පස්සෙන් එනවානෙ බොල
උන්ටම හිතිල උන් ආපහු යනව බොල
මගේ ෆන් එකේ මම ඉන්නවා බොල
![]()