දෙපද පද ගැටුම්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo


    [/QUOTE]
    ගොන්නු දෙන්නා සෑහේ එක නගුලකට
    දෙන්නම දෙනව අල්ලල ගොවි මහතෙකුට


    :yes::D:D:P:P[/QUOTE]

    නගුට වනන් කෑ ගහනා පට්ටි ගොනා
    අපෙන් මෑරුම් කන්න මෙකා ඔට්ටු වෙනා ......
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    බෑ රත්තරං දැන්නම් මට දැන් නිදිමතය.:sorry:;)
    එළකිරියේ අමුතු මිනිසුන් හිරි කිතය!
    :yes::dull:



    මාත් යනවා නිදි යහනට ගොඩ වන්ට
    පතමි මෙමා නිදි දෙව් දුව එහි එන්ට ......

    :oo::oo::oo::oo:
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    බ්‍රිසිල්ස් චිලී ගහනව ෆූට්බෝල් ගෝල්...
    තව චුට්ටයි විනාඩියය් දැන් හරි කල්....
    :angry::angry::angry:
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    නෑට්ටක් අඩු නිසා ටාකුරයා "ඩොබර්මන්"

    :yes::yes::D:D

    නගුට වනන් කෑ ගහනා පට්ටි ගොනා
    අපෙන් මෑරුම් කන්න මෙකා ඔට්ටු වෙනා ......

    වරෙක කියනවා නැට්ටක් නැතෙයි කියා
    වරෙක කියනවා නැට්ටක් ඇතෙයි කියා
    නැට්ට වනන උන් මේවා කියන නියා
    මම මගෙ පාඩුවේ ඉන්නෙමි කටත් පියා

    :yes::D:D:D:P:P
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    බ්‍රිසිල්ස් චිලී ගහනව ෆූට්බෝල් ගෝල්...
    තව චුට්ටයි විනාඩියය් දැන් හරි කල්....
    :angry::angry::angry:
     
    • Like
    Reactions: TakurZ

    Zodiac

    Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    වරෙක කියනවා නැට්ටක් නැතෙයි කියා
    වරෙක කියනවා නැට්ටක් ඇතෙයි කියා
    නැට්ට වනන උන් මේවා කියන නියා
    මම මගෙ පාඩුවේ ඉන්නෙමි කටත් පියා

    :yes::D:D:D:P:P
    :lol::lol::lol::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බ්‍රිසිල්ස් චිලී ගහනව ක්වාටර් ෆයිනල්
    තව චුට්ටයි විනාඩියය් අපෙ ලෝකල්....
    :angry::angry::angry:

    එලම තමයි අපි දැන් යමු සෙට් වෙන්න
    මල්ලිත් බ්‍රිසීලියටම සප් එක දෙන්න

    :yes::D:D
     
    වේදිකාව-තිර රචනය- නිෂ්....පාදනය
    අධයක්ෂණය, හා සේරම සම්පාදනය
    දුක සැප වලිය හා ෆන් හැම කාදනය
    ටාකුර් විසිනි අපි නැත මෙහි සාධනය
    :lol::)
    පලි-,සම්පූර්ණ නාඩගං අයිතිය ටාකූර් අංකූරයා සතුය.හිමිකම් ඇව්රිනි
    විරාමයක්,:sorry:
     
    • Like
    Reactions: Zodiac

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya

    එලම තමයි අපි දැන් යමු සෙට් වෙන්න
    මල්ලිත් බ්‍රිසීලියටම සප් එක දෙන්න

    :yes::D:D


    ටකූර් අය්යා මන් කිවෙත් ඒක බයිට්...
    එහෙනම් මන් ගියා හැමොටම ගුඩ් නයිට්...
    :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වේදිකාව-තිර රචනය- නිෂ්....පාදනය
    අධයක්ෂණය, හා සේරම සම්පාදනය
    දුක සැප වලිය හා ෆන් හැම කාදනය
    ටාකුර් විසිනි අපි නැත මෙහි සාධනය
    :lol::)
    පලි-,සම්පූර්ණ නාඩගං අයිතිය ටාකූර් අංකූරයා සතුය.හිමිකම් ඇව්රිනි
    විරාමයක්,:sorry:

    අක්කල මල්ලිලා අයියල නංගීලා
    ඒ හැම සැවොම සාමෙන් එක් රොක් වීලා
    සෑදුව නූල් පොට සැම දෙන හිනහීලා
    මාගේ නොවේ මෙය ඇත අපගෙම වීලා


    :yes::D:D:D