දෙපද පද ගැටුම්

Jdilex

Member
Jun 25, 2010
139
4
0
මගේ ගෝලෙ එනකන්නේ මම ඉන්නේ...
අද රැය තුළත් මේසෙ උඩද මෙමා නිදන්නේ.....
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thaakur, vidura, speg, samantha la
    jdilex, malkavi, supun, king dewi la
    shammi, aurora wani kawi akka la
    nomathi nisa yakshaya dan raja wela
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    thaakur, vidura, speg, samantha la
    jdilex, malkavi, supun, king dewi la
    shammi, aurora wani kawi akka la
    nomathi nisa yakshaya dan raja wela

    මරු මරු මෙන්න යකෙක් මෙතන නටන්නේ
    රජ වූ බවක් සිතමින් හඩ පාන්නේ

    :yes::D:D:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    extra welaweth gole gahuwe natha
    penalty walin theerane labenu atha

    goal keeperyo wewla wewlaa atha
    gahapan japano bothale iwara natha
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    thaakur, vidura, speg, samantha la
    jdilex, malkavi, supun, king dewi la
    shammi, aurora wani kawi akka la
    nomathi nisa yakshaya dan raja wela
    රටක උනත් තනිවම රජ කිරීම
    විනාශයට හේතු වේය දැන ගන්න....:rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මරු මරු මෙන්න යකෙක් මෙතන නටන්නේ
    රජ වූ බවක් සිතමින් හඩ පාන්නේ

    :yes::D:D:P:P

    mage hithe maa raja wee hamaraya
    sandy iwara wee mata dan wikaraya
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    extra welaweth gole gahuwe natha
    penalty walin theerane labenu atha

    goal keeperyo wewla wewlaa atha
    gahapan japano bothale iwara natha
    මොකද සහෝ ජපානයට ඔය තරම්
    සප් එක දෙන්නේ ඇයි දැයි මම නොදනිම්...:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොකද සහෝ ජපානයට ඔය තරම්
    සප් එක දෙන්නේ ඇයි දැයි මම නොදනිම්...:D

    sakura malak handa woowa eda mema
    haki woowe naha ayagen wenna sama
    dan aya wetha yannath bah wela pama
    enisai japaneta sup kare ane mema
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සැන්ඩි බිබී නොව මේකා දොඩවන්නේ
    යක්කු සූර් වී නටනව පුදුමයිනේ
    :D:P

    sandi nathiwa biw hindhai karakilla
    bambara padham, wenawa dan nalawilla
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සැන්ඩි බිබී නොව මේකා දොඩවන්නේ
    යක්කු සූර් වී නටනව පුදුමයිනේ
    :D:P

    yakku natanne kattadi hama parala karan
    thakku mukku wee atha me thaakurayan

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    තක්කු ඉවතලා මුක්කුව ගසන්නට
    මට හිතෙනවා තොගෙ අණ්ඩක් කඩන්නට

    :P:P

    puluwan dheyak thoraa gan kadannata
    mukkuwa gasa gan thoge wakutu nattata

    :D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඇයිද යකෝ බාර් එහෙම වහලා‍ද
    සැන්ඩි ගන්ට සල්ලි බාගෙ නැතුවාද

    :D:P:P

    bar nam thibe sallith honda ta athe
    raa yame yannata podi bayak sithe

    :no: