බොරු කියල මොකටද මං අඩන්නේඅනේ අනේ යන්න අනේ...
බොරු නොකියා ඉන්න සඳේ...![]()
බොරු කියල මොනවද මට ලැබෙන්නේ
බොරු කියල මොකටද මං අඩන්නේඅනේ අනේ යන්න අනේ...
බොරු නොකියා ඉන්න සඳේ...![]()
ඕකේ ඕකේ මං දැන් සොරි කිව්වා...බොරු කියල මොකටද මං අඩන්නේ
බොරු කියල මොනවද මට ලැබෙන්නේ

අවුරුදු විසි එකයි තාමත් අනේ මට..ඕකේ ඕකේ මං දැන් සොරි කිව්වා...
යක් දෙස්සි නොවේ ඔයා කිරි අම්මා![]()
අවුරුදු විසි එකට වාගෙයි නොවේ වැඩ......අවුරුදු විසි එකයි තාමත් අනේ මට..
කිරි අම්මෙක් වෙන්න තව කල් බොහෝ ඇත

මසුරන් දාන්නට වටිනවා කටේ නුබේ
හිත හොද යක්ෂයෙක් එළකිරි ඇවිත් තිබේ

යක්ෂයා කියලා එකෙක් දැන් මෙහි කෑ ගැහුවා
උගෙ කලිසම ගත් එකා දිපන් එය බොරු නොකියා
(අවතාරේ කලිසම ගැලෙව්වේ කවුද..??)

යක් දෙස්සියකට මා උපමා කරලා
රිද්දුව මගේ සියුමැලි සිත පාරාලා

දන්නේ නැතිය හරියට ඈ කවුරු කියා,සියුමැලි යක් දෙස්සියො ඉන්නව යම ලෝකේ
කළු උනාට නිශා අක්ක ගෙනදේ ආලෝකේ
![]()


හෝරා 48ක් ඉවසා සිට්යමි මම...ජීවන රාජකාරී,වැඩ ඇත- ගැහී ගොඩ
ඒ අස්සේ පෙනේ සමහරු නඟන හඬ.

ඔබ දුටු විට කවි පද නෑ මට එන්නේ...යක් පැටියා ඊයේ හොඳටම බීල වෙරි,
දැක්කා නටනවා දහ අට පාලි සොරී.![]()

දන්නේ නැතිය හරියට ඈ කවුරු කියා,
ඇත්තට නිශා මට අක්කෙක්ද මෙයා?![]()
යක් පැටියා ඊයේ හොඳටම බීල වෙරි,
දැක්කා නටනවා දහ අට පාලි සොරී.![]()
ඇයි දෝ මේ තරම් හදවත දුක සංකා,ඔබ දුටු විට කවි පද නෑ මට එන්නේ...
උඩු ගං බලා පීනා ගෙන මා යන්නේ![]()
අක්කා කියන්නෙ හිතවත් කම වැඩි හින්දා
ශම්මී ඔබට නම් කියන්නෙ ලොකු නැන්දා




දවහල් නොහැකි නම් රාත්රියේදීවත්ඇයි දෝ මේ තරම් හදවත දුක සංකා,
මම හැකි විටක එලකිරියේ නොව වංකා.
(වංක කම=කෙලින්-එකමුතු-අවංක....ආදී)

අක්කා කියන්නෙ හිතවත් කම වැඩි හින්දා
ශම්මී ඔබට නම් කියන්නෙ ලොකු නැන්දා
මට නැන්දා කියන්නට හැකි නං නුඹට,සමා වෙන්න ශම්මී වැඩි ඌවා ට
බොතලෙ තමයි හිටියේ තනි කමට





ගහනවා පනින්නට යක්සයො තොගෙ හක්කා
අක්කට කින්ඩි දාන්නෙ ඈයි තෝ මෑක්කා ......
![]()
![]()
