දෙපද පද ගැටුම්

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
අනේ අනේ යන්න අනේ...
බොරු නොකියා ඉන්න සඳේ...:P
බොරු කියල මොකටද මං අඩන්නේ
බොරු කියල මොනවද මට ලැබෙන්නේ
 

Jdilex

Member
Jun 25, 2010
139
4
0
බොරු කියල මොකටද මං අඩන්නේ
බොරු කියල මොනවද මට ලැබෙන්නේ
ඕකේ ඕකේ මං දැන් සොරි කිව්වා...
යක් දෙස්සි නොවේ ඔයා කිරි අම්මා:rofl:
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
ඕකේ ඕකේ මං දැන් සොරි කිව්වා...
යක් දෙස්සි නොවේ ඔයා කිරි අම්මා:rofl:
අවුරුදු විසි එකයි තාමත් අනේ මට..
කිරි අම්මෙක් වෙන්න තව කල් බොහෝ ඇත
 

Jdilex

Member
Jun 25, 2010
139
4
0
අවුරුදු විසි එකයි තාමත් අනේ මට..
කිරි අම්මෙක් වෙන්න තව කල් බොහෝ ඇත
අවුරුදු විසි එකට වාගෙයි නොවේ වැඩ......
කිරි අම්මෙක් වාගෙයි අනෙ දැක්කේ මම....:P
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මසුරන් දාන්නට වටිනවා කටේ නුබේ
    හිත හොද යක්ෂයෙක් එළකිරි ඇවිත් තිබේ

    හිත හොඳ විට මසුරන් නම් නැතිය කැටේ
    හොඳ සිතිවිලි ගැවසේවා අපෙ නිශා වටේ
    :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක්ෂයා කියලා එකෙක් දැන් මෙහි කෑ ගැහුවා
    උගෙ කලිසම ගත් එකා දිපන් එය බොරු නොකියා
    :P:P

    (අවතාරේ කලිසම ගැලෙව්වේ කවුද..??)

    කළිසම් නොවෙයි මම අඳින්නෙ බතික් සරම්
    අවතාර වල යට රෙදි නොකරනු උඹ හොර කම්

    :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක් දෙස්සියකට මා උපමා කරලා
    රිද්දුව මගේ සියුමැලි සිත පාරාලා

    සියුමැලි යක් දෙස්සියො ඉන්නව යම ලෝකේ
    කළු උනාට නිශා අක්ක ගෙනදේ ආලෝකේ

    :)
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ජීවන රාජකාරී,වැඩ ඇත- ගැහී ගොඩ
    ඒ අස්සේ පෙනේ සමහරු නඟන හඬ.
    හෝරා 48ක් ඉවසා සිට්යමි මම...
    ඇයිද ආවෙ නැත්තේ මා බලන්නට :(
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    යක් පැටියා ඊයේ හොඳටම බීල වෙරි,
    දැක්කා නටනවා දහ අට පාලි සොරී.
    :yes::frown:
    ඔබ දුටු විට කවි පද නෑ මට එන්නේ...
    උඩු ගං බලා පීනා ගෙන මා යන්නේ:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දන්නේ නැතිය හරියට ඈ කවුරු කියා,
    ඇත්තට නිශා මට අක්කෙක්ද මෙයා?
    :rolleyes::D

    අක්කා කියන්නෙ හිතවත් කම වැඩි හින්දා
    ශම්මී ඔබට නම් කියන්නෙ ලොකු නැන්දා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක් පැටියා ඊයේ හොඳටම බීල වෙරි,
    දැක්කා නටනවා දහ අට පාලි සොරී.
    :yes::frown:

    සමා වෙන්න ශම්මී වැඩි ඌවා ට
    බොතලෙ තමයි හිටියේ තනි කමට
     
    ඔබ දුටු විට කවි පද නෑ මට එන්නේ...
    උඩු ගං බලා පීනා ගෙන මා යන්නේ:D
    ඇයි දෝ මේ තරම් හදවත දුක සංකා,
    මම හැකි විටක එලකිරියේ නොව වංකා.

    (වංක කම=කෙලින්-එකමුතු-අවංක....ආදී)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අක්කා කියන්නෙ හිතවත් කම වැඩි හින්දා
    ශම්මී ඔබට නම් කියන්නෙ ලොකු නැන්දා

    ගහනවා පනින්නට යක්සයො තොගෙ හක්කා
    අක්කට කින්ඩි දාන්නෙ ඈයි තෝ මෑක්කා ......

    :angry::angry: :yes::yes::D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ඇයි දෝ මේ තරම් හදවත දුක සංකා,
    මම හැකි විටක එලකිරියේ නොව වංකා.

    (වංක කම=කෙලින්-එකමුතු-අවංක....ආදී)
    දවහල් නොහැකි නම් රාත්‍රියේදීවත්
    හෝරාවක් වත් ඉන්නකො මා සමගින්:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඊයේ තරඟෙ පැරදුනනේ ජපානේ
    අඳුරු උනා නේ මගෙ යක් විමානේ
     
    අක්කා කියන්නෙ හිතවත් කම වැඩි හින්දා
    ශම්මී ඔබට නම් කියන්නෙ ලොකු නැන්දා

    සමා වෙන්න ශම්මී වැඩි ඌවා ට
    බොතලෙ තමයි හිටියේ තනි කමට
    මට නැන්දා කියන්නට හැකි නං නුඹට,:oo:
    මම කියනවා අර යක්ෂයා සීයාට!:yes::frown:
    ---------------------------------------
    බෝතලයකින් හොයන සතුට සැනසුම කිමද කියා,?
    මේ ලොව කිසිවෙකුත් තව නැත,තැනක ලියා.
    :yes::confused:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ගහනවා පනින්නට යක්සයො තොගෙ හක්කා
    අක්කට කින්ඩි දාන්නෙ ඈයි තෝ මෑක්කා ......

    :angry::angry: :yes::yes::D

    ඇයි කෑ ගහන්නේ කැත කළු විදුර කොටෝ
    ශම්මිට මොනව හරි කිව්වම තොපට මොටෝ

    :D