දෙපද පද ගැටුම්

හෝරා 48ක් ඉවසා සිට්යමි මම...
ඇයිද ආවෙ නැත්තේ මා බලන්නට :(

ඔබ දුටු විට කවි පද නෑ මට එන්නේ...
උඩු ගං බලා පීනා ගෙන මා යන්නේ:D

දවහල් නොහැකි නම් රාත්‍රියේදීවත්
හෝරාවක් වත් ඉන්නකො මා සමගින්:D
ආදරණීය ජේඩී දැන් යන පාරේ,
තරමක් අමිහිරිය, දුකකුත් බේරේ
:confused:
 

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඇයි කෑ ගහන්නේ කැත කළු විදුර කොටෝ
    ශම්මිට මොනව හරි කිව්වම තොපට මොටෝ

    :D


    ශම්මි අක්කේ මම මේකා කරමි බයිට්
    මට පෙනා ලෙසට මේකාගෙ "ලකේ පුයිට්"


    :lol::lol::lol::lol:
    (ඈවටාර් එක බෑලුවනම් තේරේයි ..)
     
    ඇයි කෑ ගහන්නේ කැත කළු විදුර කොටෝ
    ශම්මිට මොනව හරි කිව්වම තොපට මොටෝ

    :D
    මේ කොල්ලා රකින්නෙ මා නොව, අර අක්කා,:yes:
    යකු මොන කෙහෙල්මළකට යනවද වලි දක්කා
    :D:P
     


    ශම්මි අක්කේ මම මේකා කරමි බයිට්
    මට පෙනා ලෙසට මේකාගෙ "ලකේ පුයිට්"


    :lol::lol::lol::lol:
    (ඈවටාර් එක බෑලුවනම් තේරේයි ..)
    :lol::lol::no:
    යකා ඊයේ බිවු රා වැඩ කරනු පෙනේ,:yes:
    එනිසා එපා යක්ෂයා මඬවන්න අනේ!
    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ආදරණීය ජේඩී දැන් යන පාරේ,
    තරමක් අමිහිරිය, දුකකුත් බේරේ
    :confused:
    ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ....
    ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ.... :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට නැන්දා කියන්නට හැකි නං නුඹට,:oo:
    මම කියනවා අර යක්ෂයා සීයාට!:yes::frown:
    ---------------------------------------

    බෝතලයකින් හොයන සතුට සැනසුම කිමද කියා,?
    මේ ලොව කිසිවෙකුත් තව නැත,තැනක ලියා.
    :yes::confused:

    හැට පැන්නත් බිමින් ගමන් නැහැ වඳුරා
    වයසට ගියත් හිත තරුණයි මගෙ ඉඳුරා


    බෝතලයෙන් නොවේ සතුටක් ලබන්නේ
    තනි කම මකන්නට එය පමණයි ඉන්නේ
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ඔබ නම ඉදිරි‍ය් ඇති කිල් කොටු ලකුණ
    කතිරෙ වැටෙන තුරු සිටිහමි බලා ගෙන :)
     
    • Like
    Reactions: shammee

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    ශම්මි අක්කේ මම මේකා කරමි බයිට්
    මට පෙනා ලෙසට මේකාගෙ "ලකේ පුයිට්"


    :lol::lol::lol::lol:
    (ඈවටාර් එක බෑලුවනම් තේරේයි ..)

    ශම්මිට කඩේ ගොස් මේකා නිකන් කයිට්
    ලයිට් එක ගහන්නද මූනට වෙන්න බ්‍රයිට්

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ඔබගේ සෙනෙහේ ගැන වෙනසක් නැත මේකේ, :yes:;)
    මම බිසි ගැහැනියක ව්‍යාපාරික ලෝකේ.
    :yes::D
    ඔයාගෙ සුපුරුදු බිස්නස් ලෝකයට...
    අත නොගසමි මා කියන්නෙ ඇත්තමය...
     
    හැට පැන්නත් බිමින් ගමන් නැහැ වඳුරා
    වයසට ගියත් හිත තරුණයි මගෙ ඉඳුරා


    බෝතලයෙන් නොවේ සතුටක් ලබන්නේ
    තනි කම මකන්නට එය පමණයි ඉන්නේ
    හිටියත් දිව්‍ය ලෝකෙක ඔබ මධුරා,:P
    කිව්වද මන්දා නොකියා සතෙකී කොඳුරා:yes::confused:
    ----------------------------------------
    බැඳි අය ගැලවෙන්න නඩු කියනා ඒකේ,:oo:
    තනිකම මොනතරම් සතුටක්දෝ ලෝකේ?:yes:
    :D:confused:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඔබගේ සෙනෙහේ ගැන වෙනසක් නැත මේකේ, :yes:;)
    මම බිසි ගැහැනියක ව්‍යාපාරික ලෝකේ.
    :yes::D

    ආසයි දෑන ගන්න තොරතුරු තව දුරට
    කියන්න සුදෝ නුඹ ගෑන මා ට .....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ශම්මිට කඩේ ගොස් මේකා නිකන් කයිට්
    ලයිට් එක ගහන්නද මූනට වෙන්න බ්‍රයිට්

    :D

    දුන් එක සොට් එකෙන් යක්සයා නොකවුට් ය
    යක්සයා ලියන කවි පද දෑන් අඩු වේ ය .............
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    කවි සිතුවිළි පහළ නොවෙන්නේ ඇයි දෝ...
    සිතා ගන්නවත් මට බෑ ඇයි දන්නෝ....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හිටියත් දිව්‍ය ලෝකෙක ඔබ මධුරා,:P
    කිව්වද මන්දා නොකියා සතෙකී කොඳුරා:yes::confused:
    ----------------------------------------
    බැඳි අය ගැලවෙන්න නඩු කියනා ඒකේ,:oo:
    තනිකම මොනතරම් සතුටක්දෝ ලෝකේ?:yes:
    :D:confused:

    අපි හැම සතුන් සරණා මේ සංසාරේ
    මගේ දිවියලොව ඇත්තේ මහ පාරේ

    තනි කම හොඳයි තනි මගෙ නොතනියට
    ඉනි වැට තදයි සිත් මායිම වැහෙන්නට

    :)
     
    • Like
    Reactions: shammee