දැම්මට විහිලු,විදුර වලියටයි බර,
ගහනවා පනින්නට යක්සයො තොගෙ හක්කා
අක්කට කින්ඩි දාන්නෙ ඈයි තෝ මෑක්කා ......
![]()
![]()
එනිසා මම නොමැත ඒ ගිනුමකට බැර


දැම්මට විහිලු,විදුර වලියටයි බර,
ගහනවා පනින්නට යක්සයො තොගෙ හක්කා
අක්කට කින්ඩි දාන්නෙ ඈයි තෝ මෑක්කා ......
![]()
![]()


හෝරා 48ක් ඉවසා සිට්යමි මම...
ඇයිද ආවෙ නැත්තේ මා බලන්නට![]()
ඔබ දුටු විට කවි පද නෑ මට එන්නේ...
උඩු ගං බලා පීනා ගෙන මා යන්නේ![]()
ආදරණීය ජේඩී දැන් යන පාරේ,දවහල් නොහැකි නම් රාත්රියේදීවත්
හෝරාවක් වත් ඉන්නකො මා සමගින්![]()

ඇයි කෑ ගහන්නේ කැත කළු විදුර කොටෝ
ශම්මිට මොනව හරි කිව්වම තොපට මොටෝ
![]()




මේ කොල්ලා රකින්නෙ මා නොව, අර අක්කා,ඇයි කෑ ගහන්නේ කැත කළු විදුර කොටෝ
ශම්මිට මොනව හරි කිව්වම තොපට මොටෝ
![]()



ශම්මි අක්කේ මම මේකා කරමි බයිට්
මට පෙනා ලෙසට මේකාගෙ "ලකේ පුයිට්"
(ඈවටාර් එක බෑලුවනම් තේරේයි ..)





ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ....ආදරණීය ජේඩී දැන් යන පාරේ,
තරමක් අමිහිරිය, දුකකුත් බේරේ![]()

මට නැන්දා කියන්නට හැකි නං නුඹට,
මම කියනවා අර යක්ෂයා සීයාට!
---------------------------------------
බෝතලයකින් හොයන සතුට සැනසුම කිමද කියා,?
මේ ලොව කිසිවෙකුත් තව නැත,තැනක ලියා.![]()
ඔබගේ සෙනෙහේ ගැන වෙනසක් නැත මේකේ,ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ....
ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ....![]()




ශම්මි අක්කේ මම මේකා කරමි බයිට්
මට පෙනා ලෙසට මේකාගෙ "ලකේ පුයිට්"
(ඈවටාර් එක බෑලුවනම් තේරේයි ..)

ඔයාගෙ සුපුරුදු බිස්නස් ලෝකයට...ඔබගේ සෙනෙහේ ගැන වෙනසක් නැත මේකේ,
මම බිසි ගැහැනියක ව්‍යාපාරික ලෝකේ.![]()
හිටියත් දිව්‍ය ලෝකෙක ඔබ මධුරා,හැට පැන්නත් බිමින් ගමන් නැහැ වඳුරා
වයසට ගියත් හිත තරුණයි මගෙ ඉඳුරා
බෝතලයෙන් නොවේ සතුටක් ලබන්නේ
තනි කම මකන්නට එය පමණයි ඉන්නේ







මම හැකි විටක එලකිරි වෙතට එමී,ඔබ නම ඉදිරිය් ඇති කිල් කොටු ලකුණ
කතිරෙ වැටෙන තුරු සිටිහමි බලා ගෙන![]()



ඔබගේ සෙනෙහේ ගැන වෙනසක් නැත මේකේ,
මම බිසි ගැහැනියක ව්‍යාපාරික ලෝකේ.![]()
පොඩි අය ඉන්න ඕනා හෝඩියේ පංතියේ මය,
ආසයි දෑන ගන්න තොරතුරු තව දුරට
කියන්න සුදෝ නුඹ ගෑන මා ට .....


ශම්මිට කඩේ ගොස් මේකා නිකන් කයිට්
ලයිට් එක ගහන්නද මූනට වෙන්න බ්‍රයිට්
![]()
අද ඉක්මනින් පිලිතුරු නොලැබෙන පාටයි,
එනිසා ආයේ එන්නේ හෙට තරමක් රෑටයි.![]()

හිටියත් දිව්‍ය ලෝකෙක ඔබ මධුරා,
කිව්වද මන්දා නොකියා සතෙකී කොඳුරා
----------------------------------------
බැඳි අය ගැලවෙන්න නඩු කියනා ඒකේ,
තනිකම මොනතරම් සතුටක්දෝ ලෝකේ?![]()
